මගේ බයික් සිහිනය සබැ කරන්න උදුඋවක්

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මගේ බයික් සිහිනය සබැ කරන්න උදුඋවක්

    මචන්ලා මට පොඩි උදුවක් ඕනේ දන්නා අය කියපන්ලකෝ දම් ct 100 bike එකක් කියක් වෙනවද කියල මර්කෙට් එකේ.....
    ගන්න හොද බිකේ එකක් කියපන්ලකෝ ලාබෙට .... ලක්‍ෂ1.5 වගේ ගන්න හොද තැනක් දන්නා එඋන් කියපල්ලා

    page එකට අපු ඔබ සැමටත් comm උදව් කරපු සැමටත් බොහොම ස්තුති
     
    • Like
    Reactions: leoshammi

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං බයික් ගැන අහනවනම් වෙන එකෙන්ගෙන් වත් නෙවෙ රත්තරංගෙන් අහපං.

    අනික උබ පැට්‍ර්ල් ගැන , හිතනවනම් නිතර දුවනවනම් ජොබ් එකකට ව්අගේ ct එක හොදයි , හැබෙයි ආත්මෙකට 60න් එහා යන්ඩ නම් බෑ. පල්සර් 135 හරි ඩිස්කවරි 135 , xcd 135 වගේ බයික් පෙට්‍රල් අතින් ව්අගේම අනික් අතිනුත් ටිකක් හොදයි ඔය බය්ක් 3ම මම ලග තිබිලා තියනවා. ඔවා 130 - 150 අතර හොයාගන්න පුලුවන් . ඉන්දියන් බයික් ගැන කට්ටිය එක එක කතා කියනවා හැබෙයි නියම වෙලාවට ස්අර්විස් එක දාල පඩුවෙ පදිනවනම් කිසිම අවුලක් නෑ . මම පල්සර් 135 සහ xcd 135 දෙකම අවුරුදු 2ක් පැද්දා. කොල්ඹ නුවරැලිය ගාල්ල මාතර යාපනේ හැම මගුලෙම ගියා . කවදාවත් ලොකු අවුල් ඇවිත් නෑ. බ්‍රෙක් , ටයිමින් චේන් වගේ පොඩි කෙස් දෙක තුනක් ඇරෙන්නෙ.

    අරුගෙන් අහපන් නැත්තං ඌ කලින් දාල තිබ්බා ගමකට විස්තර
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Ct 100
    මචං අලුතෙන්ම ගන්න එකනම් තේරුමක් නෑ
    පාවිච්චි කරපු
    හොන්ද බයික් තියනවා

    සාමාන්‍යයෙන් v නම්බර් එකක් වගේ ගනින්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උඹ ct 100 එකකට යනවට වඩා හොන්දයි
    platina එකක් ගන්න එක

    පල්සර් වගේ යන එකනන් අපරාදේ
    මම නම් අනුමත කරන්නේ

    Ct 100<Platina100+disk break<Platina 125<Xcd 135<Discovery 135

    ‍මේ මොඩල් හැර වෙන ඒවට යන එක අපරදේ
    පල්සර් වල
    ඩිස්කවරි 150 වල එහෙම තෙල් බොනවා
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    Yamaha TW 125 thiyenawa 1.40k

    TW200_00060401.jpg

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අලුත් එකක් නම් මචං කවදාවත් ලීස් දාලා ගන්න එපා
    ඊට වඩා හොන්දයි ‍ඒ සල්ලි වලින් ආප්ප කනවා
    හිතපන්
    බයික් එක ලක්ෂ 2යි
    50ක් දීලා ඉතිරිය ෆිනෑන්ස් දානවා
    ලක්සෙට වාරිකේ 3යි කියමුකෝ
    4.5*48=2.16
    එතකොඩ බයික් එකට සේරම 2.60ක් වෙලා
    ඒ වුනාට ඒ බයික් එක උඹට ඒ කාලේ වෙනකොට විකුණන්න වෙන්නේ ලක්ෂෙනුත් අඩු ගානකට
    පාවිච්චි කරපු හොන්ද බයික් තියනවා අඩුවට
    ඒකක් ගනින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන්, අළුතෙන්ම ගන්නවා නම්, මම අදුරන බයික් ඩීලර් කෙනෙක් ඉන්නවා..... පොරගෙන් ටිකක් අඩුවට අරන් දෙන්නම්..... :yes: