මගේ බයික් සිහිනය සබැ කරන්න උදුඋවක්
මචන්ලා මට පොඩි උදුවක් ඕනේ දන්නා අය කියපන්ලකෝ දම් ct 100 bike එකක් කියක් වෙනවද කියල මර්කෙට් එකේ.....
ගන්න හොද බිකේ එකක් කියපන්ලකෝ ලාබෙට .... ලක්ෂ1.5 වගේ ගන්න හොද තැනක් දන්නා එඋන් කියපල්ලා
page එකට අපු ඔබ සැමටත් comm උදව් කරපු සැමටත් බොහොම ස්තුති

koheda oya gaanata thiyenne?