මගේ බල්ලා දම්වැල ලිහා ගන්න එකට විසදුමක් දෙන්නකෝ ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ බල්ලාගේ නම ටෙලී එයා අහිංසක බල්ලෙක් එයත් එක්ක ඕනි කෙනෙක්ට යාලු වෙන්න පුළුවන් ලේසියෙන්ම හැබැයි ටෙලී පාරේ යන මිනිස්සුන්ව හපනවා ඒක නිසා ටෙලීව අපි පාරට නිදහසේ දාන්නේ නෑ රෑට අපි එයාව ගේ ඇතුලට ගන්නවා එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ අපි මෙයාව දෙපාරක් රෑට ඇවිදින්නත් එක්කන් යනවා කක්කා චූ එහෙම කරන්න හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදර තියෙන්නේ පාර අයිනේ ඒක නිසා පාරේ වාහන එහෙම යනවා අපි මෙයාව ඇවිදින්න එක්කන් යනකොට සමහරක් වෙලාවට ටෙලී පාරේ මැදට ගිහින් ඔලුවෙන් දම්වැල කඩා ගන්න හදනවා සමහරක් වෙලාවට මෙයා දම්වැල ගලවගන්නවා ඉතින් හිතන්නකෝ මේක කොච්චර අවදානම් ද කියලා අපි මේ හේතුව නිසාම බඩට දාන බෙල්ට් එකකුත් ගෙනාවා ඒකත් ගලවගන්නවා දැන් මට මේකට කව්රුහරි විසදුමක් දෙන්නකෝ ප්ලීස්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බෙල්ලට දාන පටිය දාලා දම්වැල් දාන්න එපා බන්, ඌටත් හොදනෑ ගලවගන්න හදනවා. උඩ කියලා තිබ්බ මේ වගේ එකක් දාලා ඒකට දම්වැල දාපන් . බෙල්ලට දාන එක හිර කරන් උගේ බෙල්ල කෙල වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    Uta IQ test ekak krla inna okkotama kalin!
    eka thama ban matath hitha ganna bari
    1614531393706-png.114868

    oka galawagannawa kiyanne(kadagena yanawa kiwanam thawa kamak na)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූට හොද මොලයක් තියෙනවා... ඉස්කොලේ යවලා උගැන්වුවා නම් රටේ ඉහලම පුටුවකට උනත් සුදුසුයි.
     
    • Haha
    Reactions: asylum