මගේ බල්ලාගේ නම ටෙලී එයා අහිංසක බල්ලෙක් එයත් එක්ක ඕනි කෙනෙක්ට යාලු වෙන්න පුළුවන් ලේසියෙන්ම හැබැයි ටෙලී පාරේ යන මිනිස්සුන්ව හපනවා ඒක නිසා ටෙලීව අපි පාරට නිදහසේ දාන්නේ නෑ රෑට අපි එයාව ගේ ඇතුලට ගන්නවා එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ අපි මෙයාව දෙපාරක් රෑට ඇවිදින්නත් එක්කන් යනවා කක්කා චූ එහෙම කරන්න හැබැයි ප්රශ්නේ තියෙන්නේ අපේ ගෙදර තියෙන්නේ පාර අයිනේ ඒක නිසා පාරේ වාහන එහෙම යනවා අපි මෙයාව ඇවිදින්න එක්කන් යනකොට සමහරක් වෙලාවට ටෙලී පාරේ මැදට ගිහින් ඔලුවෙන් දම්වැල කඩා ගන්න හදනවා සමහරක් වෙලාවට මෙයා දම්වැල ගලවගන්නවා ඉතින් හිතන්නකෝ මේක කොච්චර අවදානම් ද කියලා අපි මේ හේතුව නිසාම බඩට දාන බෙල්ට් එකකුත් ගෙනාවා ඒකත් ගලවගන්නවා දැන් මට මේකට කව්රුහරි විසදුමක් දෙන්නකෝ ප්ලීස්
Tele qvvama uuta hena technical gammak enawa ati