මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකය

Trump

Member
Nov 2, 2016
189
16
0
ඒඩ්ස්‌ (AIDS) වලට ඉක්මනට බෙහෙතක් හොයා ගත්තොත් හොදයි ...

එහෙම උනොත් බඩු ගහන්න පුළුවන් ඉතින් හිතේ හැටියට ...

AIDS witharak nemei bn owain bowena ledakata thiyenne. eta wadaa widawanna wena thuwaala hedila panuwo daana kochchara leda thiyenawada?
:baffled:
 
justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අම්මට සිරි යකෝ අවුරුදු හතරට මේ අම්මන්ඩිට පින්සිද්ද වෙන්න ලංකාව අමෙරිකාවත් පහුකරලා ගිහින් තියෙන්නේ, බේත් ගන්න ෆොරිනර්සලා වැහි වැහැල......., වට්ටි අම්මල හිටං බේත් කොටනවලු ජාතික ආර්ථිකේ ඉහලටම ගෙනියන්න......හෙට අනිද්දා නොබෙල් තෑග්ගත් හම්බෙනවා කියන්නේ.......... රටට අපමණ අගයක්.

    Api americawata wada diyunu wenawa kiwwe.:lol::lol: Mugei Nalindagei gon athal
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Api americawata wada diyunu wenawa kiwwe.:lol::lol: Mugei Nalindagei gon athal

    අනිවා දියුණුවෙන්න පුළුවන්. රටකට තෙල්, රත්තරන් හම්බුනාට එහා ඕකක් හොයාගත්තනම් , බෙහෙත හදල ම්නිස්සු හොදකරලා බෙහෙතට පේටන්ට් අයිතිය ගත්තට පස්සේ ලෝකෙම පස්සෙන් එනවා. ඒත් බං මේවගේ ගොං ආතල් දීල මැජික් පෙන්නලා දිවයින පත්තරේ ආටිකල් දාල ලෝකේ අන්දන්න බෑ. මෙයා මෙහෙම දෙයක් හොයගෙනනම් මේ වෙනකොට මෙයා ලංකාවේ නෑ.......පත්තරයක් අරන් බලපන් බෙහෙත් නැති ලෙඩ නිට්ටාවට හොදකරන සෘෂි වරු කී දෙනෙක් එදා වේල හොයාගන්න ඇඩ් දාල තියෙනවද කියල.
    ඉස්සෙල්ලම පත්තර වලට නඩු දාන්න ඕන මිනිස්සු නොමග යවනවට.
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ගෑනිට HIV එන්නත් කරනව. ඊට පස්සේ බලමු බෙහෙතේ හොද නරක.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ගෑනිට HIV එන්නත් කරනව. ඊට පස්සේ බලමු බෙහෙතේ හොද නරක.
    එහෙම කරපු අයත් ඉන්නවා...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

    ow mchn ekanam aththa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ඩොක්ට සාර්ථක උන අයව එලියට දෙන්නේ නැත්තේ හේතුවකට වෙන්න ඇති
    ඒත් ඒ අයව එලියට නොදී මේක සාර්ථකද කියන්න අමාරුයි නේද?
    මේක ඇත්ත නම් ලංකාවේ නම අයුරුවේදයේ නම බැබලෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ඩොක්ට සාර්ථක උන අයව එලියට දෙන්නේ නැත්තේ හේතුවකට වෙන්න ඇති
    ඒත් ඒ අයව එලියට නොදී මේක සාර්ථකද කියන්න අමාරුයි නේද?
    මේක ඇත්ත නම් ලංකාවේ නම අයුරුවේදයේ නම බැබලෙයි

    උබල මේ ගෑනි ගෑන දන්නේ නෑ වගේ. මම දන්න විදිහට නම් මිනිස්සුන්ගේ සල්ලි හූරන හෙරක්