ඒඩ්ස් (AIDS) වලට ඉක්මනට බෙහෙතක් හොයා ගත්තොත් හොදයි ...
එහෙම උනොත් බඩු ගහන්න පුළුවන් ඉතින් හිතේ හැටියට ...
AIDS witharak nemei bn owain bowena ledakata thiyenne. eta wadaa widawanna wena thuwaala hedila panuwo daana kochchara leda thiyenawada?

ඒඩ්ස් (AIDS) වලට ඉක්මනට බෙහෙතක් හොයා ගත්තොත් හොදයි ...
එහෙම උනොත් බඩු ගහන්න පුළුවන් ඉතින් හිතේ හැටියට ...

අම්මට සිරි යකෝ අවුරුදු හතරට මේ අම්මන්ඩිට පින්සිද්ද වෙන්න ලංකාව අමෙරිකාවත් පහුකරලා ගිහින් තියෙන්නේ, බේත් ගන්න ෆොරිනර්සලා වැහි වැහැල......., වට්ටි අම්මල හිටං බේත් කොටනවලු ජාතික ආර්ථිකේ ඉහලටම ගෙනියන්න......හෙට අනිද්දා නොබෙල් තෑග්ගත් හම්බෙනවා කියන්නේ.......... රටට අපමණ අගයක්.

Mugei Nalindagei gon athalApi americawata wada diyunu wenawa kiwwe.Mugei Nalindagei gon athal
මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..

එහෙම කරපු අයත් ඉන්නවා...මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ ගෑනිට HIV එන්නත් කරනව. ඊට පස්සේ බලමු බෙහෙතේ හොද නරක.
මේකේ ඇත්ත නැත්ත හොයල බලල , කතාව ඇත්ත නම් මෙතුමියට වහාම නිසි ආරක්ෂාවක් දෙන්න ඕන..ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පේටන්ට් ඒක අරන් දෙන්න රජය කටයුතු කරන්න ඕන..මේ සොයාගැනීම ඇති මේ රට ඇමෙරිකාවට වඩා දියුණු වෙන්න..
මේ ඩොක්ට සාර්ථක උන අයව එලියට දෙන්නේ නැත්තේ හේතුවකට වෙන්න ඇති
ඒත් ඒ අයව එලියට නොදී මේක සාර්ථකද කියන්න අමාරුයි නේද?
මේක ඇත්ත නම් ලංකාවේ නම අයුරුවේදයේ නම බැබලෙයි
උබල මේ ගෑනි ගෑන දන්නේ නෑ වගේ. මම දන්න විදිහට නම් මිනිස්සුන්ගේ සල්ලි හූරන හෙරක්

දැන් නෑ බන් මේක දකිනකන්