මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආරංචි හැටියට නම් මෙය බොරු කියන්නේ බන්
    ඔය කියන ඩෙංගු බෙහෙතත්
    අයුරුවේද අනුමැතිය දීල නැ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ආරංචි හැටියට නම් මෙය බොරු කියන්නේ බන්
    ඔය කියන ඩෙංගු බෙහෙතත්
    අයුරුවේද අනුමැතිය දීල නැ
    :shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එලින්තව ගොඩ දාල පොරක් කරන්න පුළුවන් , ඕය බෙහෙත ඌට දුන්නා නම් ප්‍රොමෝට් කරන්න.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තවත් පට්ට වේද හොරෙක් වංචා කාරියක්. ලබ්බේ බෙහෙත්
     
    • Haha
    Reactions: dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උඹ කොහොමද තහවුරු කරගන්නෙ? ඒ මනුස්සය කියල තියනවනෙ හොඳඋනා කියල. ඒ මදිද?
    උබත් නිකන් ඉන්න එකේ පොඩ්ඩක් බීලා බලපං පොන්ස් 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබත් නිකන් ඉන්න එකේ පොඩ්ඩක් බීලා බලපං පොන්ස් 🤣
    පුක දෙන එවුන්ට තමයි ඒඩ්ස් වැඩිපුර බෝවෙන්නෙ. ඇරසොහොනා එක්ක ගිහින් චෙක් කරගනිං ඒඩ්ස්ද කියල :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ කොහොමද තහවුරු කරගන්නෙ? ඒ මනුස්සය කියල තියනවනෙ හොඳඋනා කියල. ඒ මදිද?
    මෙහෙමයි වෙන දේශීය වෛද්‍යවරයෙක් ඉන්නවා මීට අවුරුදු ගාණකට උඩදි නිට්ටාවට්ම IDH එකෙන් terminal ය කියල අත ඇරපු HIV ලෙඩෙක්ව සුව කොරපු - ඒ ලෙඩා අදටත් යහතින් ඉන්නවා සාමාන්‍ය විදියට කිසිම සෞඛ්ය ගැටළුවකින් තොරව.

    ඉතිං ඕක බැරි දෙයක් නෙවෙයි. දේශීය වෛද්‍ය න්‍යායවල් අනුව. ප්‍රමේහ ගණයට වැටෙන රෝග වල ලක්ෂණම තමා HIV වල තියෙන්නේ. ඒක සුව කොරන ප්‍රතිකාර ක්‍රම ඇති පදම් තියේ. නමුත් මේ වෙද හාමිනේගේ එ වගේ ප්‍රතිකාරයකින් සුව වුණ කෙනෙක් තහවුරු කොරන තුරු මට ප්‍රත්‍යක්ෂයෙන් නම් ඔය ගැන මොකුත් කියන්න බෑ.
     
    • Like
    Reactions: animation

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නමුත් මේ වෙද හාමිනේගේ එ වගේ ප්‍රතිකාරයකින් සුව වුණ කෙනෙක් තහවුරු කොරන තුරු මට ප්‍රත්‍යක්ෂයෙන් නම් ඔය ගැන මොකුත් කියන්න බෑ.

    ප්‍රතිකාරයකින් සුව වුණ කෙනෙක් තහවුරු කොරනවා කියන්නෙ මොකද්ද බන්. උඹට සුව වෙච්චි කෙනෙක් එක්ක කතාකරන්න ඕනෙද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ප්‍රතිකාරයකින් සුව වුණ කෙනෙක් තහවුරු කොරනවා කියන්නෙ මොකද්ද බන්. උඹට සුව වෙච්චි කෙනෙක් එක්ක කතාකරන්න ඕනෙද?
    HIV එවුන් අම්බානක depress වෙලා ඉන්නේ , සමහර එවුන් suicidal වෙනවා - ඒ depression symptoms පොඩ්ඩක් වත් නැත්තම් අන්න ප්‍රතිකාරය හරි - HIV negative වෙන එක නෙවෙයි වැඩේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    HIV එවුන් අම්බානක depress වෙලා ඉන්නේ , සමහර එවුන් suicidal වෙනවා - ඒ depression symptoms පොඩ්ඩක් වත් නැත්තම් අන්න ප්‍රතිකාරය හරි - HIV negative වෙන එක නෙවෙයි වැඩේ.
    නෑ මං අහන්නෙ එතුමිය ඒඩ්ස් හොඳකරා කිව්වම, ඔයාට ඒක සුව වුණ කෙනෙක් තහවුරු කොරනකල් ෂුවර් නෑ කිව්වනෙ. මම අහන්නෙ ඔයා ඒක තහවුරු කරගන්නෙ කොහොමද?

    එතුමියගෙන් බේත් අරන් හොඳවෙච්ච කෙනෙක්ගෙන් අහලද?

    නැත්තං ඔයා ලෙඩෙක් අරන් ගිහින් ඔයා ඉස්සරහම බෙහෙත් අරන් දීලා චෙක් කරල බලනවද හොඳ වෙනවද කියලා?

    නැත්නම් වෙන විදියකින්ද?

    ඒකයි මම අහන්නෙ
     
    මම කිව්වෙ - සනීප වුණ කෙනාගේ depression symptoms නැත්තම් - sexual function එක ගැන එයා සතුටු දායක නම් - drive එක අඩු නැතුව හොඳට තියෙනවා නම් - ඒ කියන්නේ ඒ කොරපු ප්‍රතිකාරය කාලාන්තරක් අල්ලනවා. immunity අඩු නොවී තියෙනවා. එහෙනම් විශ්වාස කරන්න පුළුවන් ප්‍රතිකාරය හරියට කෙරිලා කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    මම කිව්වෙ - සනීප වුණ කෙනාගේ depression symptoms නැත්තම් - sexual function එක ගැන එයා සතුටු දායක නම් - drive එක අඩු නැතුව හොඳට තියෙනවා නම් - ඒ කියන්නේ ඒ කොරපු ප්‍රතිකාරය කාලාන්තරක් අල්ලනවා. immunity අඩු නොවී තියෙනවා. එහෙනම් විශ්වාස කරන්න පුළුවන් ප්‍රතිකාරය හරියට කෙරිලා කියලා.
    gono HIV positive ekek beth aran aye test kalama negative da balannai ona..
    depression, sexual paiyak wadak naha.. :rofl: