දන්න ලබ්බ තමයි - HIV negative වෙලා වැඩක් ඇතෑ - ඒකාට suicidal depression එනවා නම් පස්සෙ.gono HIV positive ekak beth aran test kalama negative da balannai ona..
depression, sexual paiyak wadak naha..![]()

දන්න ලබ්බ තමයි - HIV negative වෙලා වැඩක් ඇතෑ - ඒකාට suicidal depression එනවා නම් පස්සෙ.gono HIV positive ekak beth aran test kalama negative da balannai ona..
depression, sexual paiyak wadak naha..![]()

නෑ බං. මං අහන්නෙ අර වෛද්‍යතුමීගේ ප්‍රතිකාරෙන් පස්සේ,මම කිව්වෙ - සනීප වුණ කෙනාගේ depression symptoms නැත්තම් - sexual function එක ගැන එයා සතුටු දායක නම් - drive එක අඩු නැතුව හොඳට තියෙනවා නම් - ඒ කියන්නේ ඒ කොරපු ප්‍රතිකාරය කාලාන්තරක් අල්ලනවා. immunity අඩු නොවී තියෙනවා. එහෙනම් විශ්වාස කරන්න පුළුවන් ප්‍රතිකාරය හරියට කෙරිලා කියලා.
HIV nathi unatath suicide depression thiyanawa.දන්න ලබ්බ තමයි - HIV negative වෙලා වැඩක් ඇතෑ - ඒකාට suicidal depression එනවා නම් පස්සෙ.![]()
yako api beth hoyanne HIV walata.. tho wage gong gahak 
oya kisma awulak nathi HIV thiyana un innawa, un ekka sex kaloth apita hadenawa..නෑ බං. මං අහන්නෙ අර වෛද්‍යතුමීගේ ප්‍රතිකාරෙන් පස්සේ,
සනීප වුණ කෙනාගේ depression symptoms නැද්ද
sexual function එක ගැන එයා සතුටු දායකයිද
drive එක අඩු නැතුව හොඳට තියෙනවාද
කොරපු ප්‍රතිකාරය කාලාන්තරක් අල්ලනවාද
immunity අඩු නොවී තියෙනවාද
කියලා ඔයා තහවුරු කරගන්නෙ කොහොමද?
මම දැක්කා කිව්වට ඔයා පිලිගන්නෙත් නෑනෙ.

ලැබුණු ප්‍රතිකාරය ගැන එයාට දැනෙන විදිය විස්තර කොරල සෙල්ෆි විඩියෝ එකක් තිබ්බා නම් ඇති. කතා කොරන විදියෙන් කියන්න පුළුවන් depressed ද නැද්ද - satisfied ද නැද්ද කියලා.නෑ බං. මං අහන්නෙ අර වෛද්‍යතුමීගේ ප්‍රතිකාරෙන් පස්සේ,
සනීප වුණ කෙනාගේ depression symptoms නැද්ද
sexual function එක ගැන එයා සතුටු දායකයිද
drive එක අඩු නැතුව හොඳට තියෙනවාද
කොරපු ප්‍රතිකාරය කාලාන්තරක් අල්ලනවාද
immunity අඩු නොවී තියෙනවාද
කියලා ඔයා තහවුරු කරගන්නෙ කොහොමද?
මම දැක්කා කිව්වට ඔයා පිලිගන්නෙත් නෑනෙ.
එතකොටලැබුණු ප්‍රතිකාරය ගැන එයාට දැනෙන විදිය විස්තර කොරල සෙල්ෆි විඩියෝ එකක් තිබ්බා නම් ඇති. කතා කොරන විදියෙන් කියන්න පුළුවන් depressed ද නැද්ද - satisfied ද නැද්ද කියලා.
ඔව් ඇස් ඉලක්කයට එල්ල වෙලා තියෙන අන්දම - කට හඩේ ස්වරයේ තීවෘභාවය - කම්මුල් පේශි වල සැකැස්ම - කොණ්ඩයේ වර්ණය හා ස්වභාවය - මුණේ හමේ වර්ණය හා ස්වභාවයෙන් තීරණය කොරන්න පුළුවන් - ගොඩක් දේශීය වෛද්‍යවරු ලෙඩෙක්ගෙ ප්‍රතිශක්තිය තීන්දු කොරන්නෙ එහෙම තමා.එතකොට
සනීප වුණ කෙනාගේ depression symptoms නැද්ද
sexual function එක ගැන එයා සතුටු දායකයිද
drive එක අඩු නැතුව හොඳට තියෙනවාද
කොරපු ප්‍රතිකාරය කාලාන්තරක් අල්ලනවාද
immunity අඩු නොවී තියෙනවාද
මේ ඔක්කොම ඒ වීඩියෝ එක දිහා බලලා කියන්න පුලුවන්ද?
හරි මම එහෙම එකක් රෙකෝඩ් කරලා ඔයාට එවුවොත් ඒ වෛද්‍යතුමිය ඒඩ්ස් හොඳ කරන්න පුලුවන් වැඩ්ඩෙක් කියල ඔයා පිලිගන්නවද?ඔව් ඇස් ඉලක්කයට එල්ල වෙලා තියෙන අන්දම - කට හඩේ ස්වරයේ තීවෘභාවය - කම්මුල් පේශි වල සැකැස්ම - කොණ්ඩයේ වර්ණය හා ස්වභාවය - මුණේ හමේ වර්ණය හා ස්වභාවයෙන් තීරණය කොරන්න පුළුවන් - ගොඩක් දේශීය වෛද්‍යවරු ලෙඩෙක්ගෙ ප්‍රතිශක්තිය තීන්දු කොරන්නෙ එහෙම තමා.
ඔව්හරි මම එහෙම එකක් රෙකෝඩ් කරලා ඔයාට එවුවොත් ඒ වෛද්‍යතුමිය ඒඩ්ස් හොඳ කරන්න පුලුවන් වැඩ්ඩෙක් කියල ඔයා පිලිගන්නවද?
මම ඒඩ්ස් හැදිලවත් නැති කෙනෙක්ට, හැදිල හොඳ උනා කියල බොරු කියන්න කියල වීඩියෝ එකක් එවුවොත්?
එහෙම කෙනෙක් ඔය වෙද හාමිනේ ගෙන් බේත් ගන්නෙ නෑනේමම ඒඩ්ස් හැදිලවත් නැති කෙනෙක්ට, හැදිල හොඳ උනා කියල බොරු කියන්න කියල වීඩියෝ එකක් එවුවොත්?
- HIV රෝග ලක්ෂණ තිබුණු බවට සනාථ වෙන්න ඕනා - අසාමාන්‍ය ලෙස බර අඩු වීම - කෙට්ටු වීම - හමේ රෝග - නියපොතු විකෘති වීම - කෙස් හා රෝම විකෘති වීම ආදී රෝග ලක්ෂණ කලින් තිබ්බ වගට තහවුරු වුණා නම් ඒ විඩියෝ එකේ - එතකොට බොරු කියල කියන්න බෑනේ.hmmඑහෙම කෙනෙක් ඔය වෙද හාමිනේ ගෙන් බේත් ගන්නෙ නෑනේ- HIV රෝග ලක්ෂණ තිබුණු බවට සනාථ වෙන්න ඕනා - අසාමාන්‍ය ලෙස බර අඩු වීම - කෙට්ටු වීම - හමේ රෝග - නියපොතු විකෘති වීම - කෙස් හා රෝම විකෘති වීම ආදී රෝග ලක්ෂණ කලින් තිබ්බ වගට තහවුරු වුණා නම් ඒ විඩියෝ එකේ - එතකොට බොරු කියල කියන්න බෑනේ.
FUNCTIONAL CURE FOR HIVWhat is closest to HIV cure is 2 monthly injections. All others are not proven to be effective as of yet.![]()