මගේ (මගේම) පරණ සින්දු ටිකක්
මචන් මගේ පරණ සින්දු දෙක තුනක් හම්බුනා. පරණ folder ටික අදිද්දී. සට සට ගල youtube upload කළා. ඉතින් උබලත් එක්ක බෙදාගන්න හිතුන.
ඔය පාළුව කියන එකට akon ගේ video එක දල එකක් කළා. යෝඋටුබේ එකෙන් එක බ්ලොක් කළා.

මේ තියෙන්නේ මම lyrics කරපු සින්දු.
හොදයි නම් කුටු කුටු ගල හරි සලකාගෙන හරි යමල්ල. මමත් +10කින් දමා ගහනවා.

Last edited: