මට අද උනු සිද්දියක්.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කව්රු කොහොම කිව්වත් උඹ අන්දිලා කියල නිකමටවත් හිතන්න එපා. උඹේ මනුස්සකමත්, ඒ මනුස්සයාගේ අව්‍යාජ්‍යකමත් මේ පිරිහිලා තියන සමාජයට හුඟක් දුර්ලබ වටිනා දේවල්. කව්රු මොනවා කිව්වත් ඒ මනුස්සකම නැතිවෙන්න දෙන්න එපා. උඹ මේ සිද්දියෙන් ලබපු දේත් , ඒ මනුස්සයා උඹේ ආගමනයෙන් ලබපු දේත් රුපියල් සීයට වඩා හුඟක් වැඩියි කියල මම හිතනවා. උඹ වගේ මිනිස්සුත් ඒ වගේ තාත්තලත් මේ සමාජ ක්‍රමය ඇතුලේ හුඟක් දුර්ලබයි. :love::love::love:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    කව්රු කොහොම කිව්වත් උඹ අන්දිලා කියල නිකමටවත් හිතන්න එපා. උඹේ මනුස්සකමත්, ඒ මනුස්සයාගේ අව්‍යාජ්‍යකමත් මේ පිරිහිලා තියන සමාජයට හුඟක් දුර්ලබ වටිනා දේවල්. කව්රු මොනවා කිව්වත් ඒ මනුස්සකම නැතිවෙන්න දෙන්න එපා. උඹ මේ සිද්දියෙන් ලබපු දේත් , ඒ මනුස්සයා උඹේ ආගමනයෙන් ලබපු දේත් රුපියල් සීයට වඩා හුඟක් වැඩියි කියල මම හිතනවා. උඹ වගේ මිනිස්සුත් ඒ වගේ තාත්තලත් මේ සමාජ ක්‍රමය ඇතුලේ හුඟක් දුර්ලබයි. :love::love::love:
    :yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    Thanks machan.. :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Man me uncle wa dakala tiyanwa ban. Ohoma kiyanna epa anika.. anika mehema deyakuth tiyanwa ban.. umbala kiyanwa wage hamoma marsi karayoo weneth naha... thwa deyak marai karayek una kiyamu karapu manusyage hithe sthuta saha aa pina kiyana eka tiyanwa oo oya dunna 200 ta laksa 2k withra hamba karayi ath dakimen mama kiyanne hoda kathwak math anathawath wela athi.. minisunge hinwa balanna oona deyak karna kenek.. elakiri rep...

    අනේ උඹයි මායි දන්න කොලඹ රූට් 164 පටන් ගන්නෙ ලේඩීස් කොලෙජ් එක ගාවින්, ඊටපස්සෙ රිජ්වේ එකලඟින් ඇවිල්ලා බොරැල්ල පාරට දානව. පච කෙලිනකොට මාට්ටුවෙන්නැතුව කියපං , ගංගැට්ටොන්ට මොන කොළඹ රූට්ද? කරන අන්නාසි කඩේ කරගෙන හිටපං:frown:
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සල්ලි ගත්ත කෙනා මොන චේතනාවෙන් ගත්තත්, සල්ලි දුන්න උබේ චේතනාව හොදයි නම් උබ ලොකු පිනක් කරගෙන තියෙන්නේ මචං....
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සල්ලි ගත්ත කෙනා මොන චේතනාවෙන් ගත්තත්, සල්ලි දුන්න උබේ චේතනාව හොදයි නම් උබ ලොකු පිනක් කරගෙන තියෙන්නේ මචං....

    Thanks machan.. Rep++
     
    • Like
    Reactions: Robin*Hood

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,226
    768
    113
    උඹ එල කොල්ලෙක් මචං. මටත් ඔය වගේ මනුස්සයෙක් හම්බ වෙලා තියෙනවා. වෙනස් සිද්දියක්, එත් එක වගේ. කරපු හොඳ කවදාවත් අහක යන්නේ නෑ මචං. උඹට වැඩි වැඩියෙන් ලැබේව! නිර්වාණයම අත්වේවා!
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    උඹ එල කොල්ලෙක් මචං. මටත් ඔය වගේ මනුස්සයෙක් හම්බ වෙලා තියෙනවා. වෙනස් සිද්දියක්, එත් එක වගේ. කරපු හොඳ කවදාවත් අහක යන්නේ නෑ මචං. උඹට වැඩි වැඩියෙන් ලැබේව! නිර්වාණයම අත්වේවා!

    thnx machan... :)