මගේ (මගේම) පරණ සින්දු ටිකක්

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මගේ (මගේම) පරණ සින්දු ටිකක්

    මචන් මගේ පරණ සින්දු දෙක තුනක් හම්බුනා. පරණ folder ටික අදිද්දී. සට සට ගල youtube upload කළා. ඉතින් උබලත් එක්ක බෙදාගන්න හිතුන.
    ඔය පාළුව කියන එකට akon ගේ video එක දල එකක් කළා. යෝඋටුබේ එකෙන් එක බ්ලොක් කළා.:(:(






    මේ තියෙන්නේ මම lyrics කරපු සින්දු.







    හොදයි නම් කුටු කුටු ගල හරි සලකාගෙන හරි යමල්ල. මමත් +10කින් දමා ගහනවා.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    සන්තෝසේ බැරුවා කෙල්ලන් හැරි හැරී බලද්දී :cool: