බුද්ධාමට මම ගරු කරනව..
මේ බුද්ධාගමට කරන අපහාසයක් කියල හිතන්ඩ එපා
බුද්ධාගමේ අවිහිංසාවාදයට මම ගොඩක් කැමතියි, ඒ අතින් අනිත් ආගම් වලට වඩා බුද්ධාගම ශ්‍රේෂ්ඨයි..
පුනර්භවයත් මම පිලිගන්නව..
මම මේ කියන්ඩ යන දේ ටිකක් හිතල බලන්ඩ
අපි මේ භවයෙන් චුත වෙලා ඊළඟ භවයෙ කොයි විදියට උපදීද කියන එක ගැනයි මේ කියන්ඩ යන්නෙ..
මම හිතන්නෙ මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නෙ මොළේ වර්ධනය නිසයි. නැතුව පින් කරල නෙමේ..
ටිකක් හිතල බලන්ඩ සත්තුන්ට වඩා මිනිස්සු වෙලාවකට කොච්චර තිරිසං වැඩ කරනවද කියල
වෙලාවකට හිතෙනව නේ සත්තු මිනිස්සුන්ට වඩා හොඳයි කියල
මනුස්සයෙක් ඊළඟ භවයෙ බල්ලෙක් වෙලා ඉපදෙනවට වඩා මනුස්සයෙක්ම වෙලා ඉපදෙන්ඩ තියෙන සම්භාවිතාව වැඩියි. මොකද එයාගෙ තියෙන්නෙ මනුෂ්‍ය ගති ලක්ෂණ, බල්ලෙක්ගෙ හැසිරීම නෙමේ.
ඒ වගේම තමා බල්ලෙක් වුණත් බොහෝ දුරට බල්ලෙක්ම වෙලා ඉපදෙන්ඩ තියෙන සම්භාවිතාව වැඩියි..
මම කියන්නෙ අපේ ඊළඟ භවය තීරණය කරන්නෙ අපේ ස්වභාවය, අපේ පුරුදු මිසක් පින් පව් නෙමේ..
අනික චුත සිතට අනුව ඊළඟ භවය තීරණය වෙනවනං, එයාගෙ මුළු ජීවිත කාලයෙම සමස්තය මඟ හැරෙනව නේද..
මිනිහෙක් බල්ලෙක් වෙලා ඉපදෙනවනං එතන ලොකු ගැප් එකක් තියෙනව. මම කිව්වෙ ගති ලක්ෂණ, පුරුදු වගේ දේවල් අතින්
බල්ලෙක් වලහෙක් වෙලා ඉපදෙනවනං ගැප් එක අඩුයි..
මනුස්සයින්ගෙයි, සත්තුන්ගෙයි වෙනස මොළයේ වර්ධනයයි, දියුණු බුද්ධියයි..
නැතුව පින් පව් නෙමේ..