මගේ මනස මෙසේ කියයි

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    2112210952.jpg


    2112172017.jpg

    2112210920.jpg

    2112261047.jpg

    2201061000.jpg

    2201201702.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    "සංසාර හෙවත් බැදීම් චාරිකාවේ එක් එක් වක්‍රයන් ස්වභාවදහම විසින් පරිපුර්ණ වශයෙන් අවසන් කරන විටදී "

    මේකේ තේරුම මොකද්ද බන් ?
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    "සංසාර හෙවත් බැදීම් චාරිකාවේ එක් එක් වක්‍රයන් ස්වභාවදහම විසින් පරිපුර්ණ වශයෙන් අවසන් කරන විටදී "

    මේකේ තේරුම මොකද්ද බන් ?
    චක්‍රයක් කියලා අදහස් කළේ එක බැඳීමක්. බැඳීමක් ආරම්භ කළාම අපේ වුවමනාවට නවත්තන්න බෑ.
    උදාහරණයකට දෙන්නෙක් අතර බැඳීමක් තිබිලා ඒ දෙන්න වෙන් වුනත් ඒක අවසන් වෙන්නේ නෑ.
    මතකයන් වලින් හරි බැඳිලා. ඒක අවසන් වෙන්න ලොකු කාලයක් යනවා.
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඒ කුඩා ලෝකය තුළ සිරවී සිටි බොහෝ මිනිසුන්, තමාගේ මිම්මෙන් අනෙකා මැනීම පුරුද්දක් බවට පත්කරගෙන තිබුණි.
    2205171534
     
    • Like
    Reactions: Amathi Putha