මගේ මනස මෙසේ කියයි
s.p.n Well-known member Aug 4, 2021 597 900 93 Jan 20, 2022 #1 Reactions: aneasarayana, Amathi Putha, kinkon and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,311 166,625 113 එකමත් එක රටක Jan 20, 2022 #2 "සංසාර හෙවත් බැදීම් චාරිකාවේ එක් එක් වක්‍රයන් ස්වභාවදහම විසින් පරිපුර්ණ වශයෙන් අවසන් කරන විටදී " මේකේ තේරුම මොකද්ද බන් ? Reactions: Amathi Putha, s.p.n and kinkon
"සංසාර හෙවත් බැදීම් චාරිකාවේ එක් එක් වක්‍රයන් ස්වභාවදහම විසින් පරිපුර්ණ වශයෙන් අවසන් කරන විටදී " මේකේ තේරුම මොකද්ද බන් ?
s.p.n Well-known member Aug 4, 2021 597 900 93 Jan 20, 2022 #3 dilann said: "සංසාර හෙවත් බැදීම් චාරිකාවේ එක් එක් වක්‍රයන් ස්වභාවදහම විසින් පරිපුර්ණ වශයෙන් අවසන් කරන විටදී " මේකේ තේරුම මොකද්ද බන් ? Click to expand... චක්‍රයක් කියලා අදහස් කළේ එක බැඳීමක්. බැඳීමක් ආරම්භ කළාම අපේ වුවමනාවට නවත්තන්න බෑ. උදාහරණයකට දෙන්නෙක් අතර බැඳීමක් තිබිලා ඒ දෙන්න වෙන් වුනත් ඒක අවසන් වෙන්නේ නෑ. මතකයන් වලින් හරි බැඳිලා. ඒක අවසන් වෙන්න ලොකු කාලයක් යනවා. Reactions: aneasarayana, Ryan08 and kinkon
dilann said: "සංසාර හෙවත් බැදීම් චාරිකාවේ එක් එක් වක්‍රයන් ස්වභාවදහම විසින් පරිපුර්ණ වශයෙන් අවසන් කරන විටදී " මේකේ තේරුම මොකද්ද බන් ? Click to expand... චක්‍රයක් කියලා අදහස් කළේ එක බැඳීමක්. බැඳීමක් ආරම්භ කළාම අපේ වුවමනාවට නවත්තන්න බෑ. උදාහරණයකට දෙන්නෙක් අතර බැඳීමක් තිබිලා ඒ දෙන්න වෙන් වුනත් ඒක අවසන් වෙන්නේ නෑ. මතකයන් වලින් හරි බැඳිලා. ඒක අවසන් වෙන්න ලොකු කාලයක් යනවා.
s.p.n Well-known member Aug 4, 2021 597 900 93 May 17, 2022 #4 ඒ කුඩා ලෝකය තුළ සිරවී සිටි බොහෝ මිනිසුන්, තමාගේ මිම්මෙන් අනෙකා මැනීම පුරුද්දක් බවට පත්කරගෙන තිබුණි. 2205171534 Reactions: Amathi Putha
ඒ කුඩා ලෝකය තුළ සිරවී සිටි බොහෝ මිනිසුන්, තමාගේ මිම්මෙන් අනෙකා මැනීම පුරුද්දක් බවට පත්කරගෙන තිබුණි. 2205171534