මගේ මහත්තයා හැම තිස්සෙම මගේ සරාගී හැඩය වරš
අඩි 08 ක් පමණ වටප්‍රමාණයකින් යුතු නිතඹ ප්‍රදේශයක් හිමි කාන්තාවක් ගැන ඇසුවහොත් ඔබ නිසැකවම පුදුම වනවා ඇත.
අඩි 08 ක් පමණ වටප්‍රමාණයකින් යුතු නිතඹ ප්‍රදේශයක් හිමි ඇය ඇමරිකාවේ ලාස් වෙගාස්හි දිවි ගෙවන 40 හැවිරිදි මිකෙල් රැෆිනෙලී ( Mikel Ruffinelli) නම් කාන්තාවයිි. ලොව විශලතම නිතඹට හිමිකමි කියන ඇයගේ බර රාත්තල් 420 ක් වන අතර , උස අඩි 05 යි අගල් 04 ක් වේ .

මෙම විස්මිත දේහය පවත්වාගෙන යාම සදහා ඇය දිනකට කැලරි 3000 ක් පමණ ලබා ගන්නා බවද රැෆිනෙලී සදහන් කරයි.
ඇයගේ මෙම අසාමාන්‍ය පෙනුම ඇතිවීමට පටන් ගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු 22 දිය. ඒ ඇයගේ පුතුගේ උපතත් සමගය.

ක්‍රම ක්‍රමයෙන් අසාමාන්‍ය ලෙස වර්ධනය වන ඇයගේ සිරුර යථා තත්ත්වයට පත්කර ගැනිමට ආහාර පාලනය සහ ව්‍යායාම සිදුකලද, එයින් කිසිදු වෙනසක් සිදු නොවූ බව රැෆිනෙලී පවසයි.

තමන් වර්තමානයේ දරුවන් සිව් දෙනකු සහ සිය ආදරණිය සැමියා සමග ප්රිතිමත් විවාහ දිවියක් ගත කරන බවත් පවසන ඇය
.. මගේ මහත්තයා හැම තිස්සෙම මගේ සරාගී හැඩය වර්ණනනා කරනවා. අපට ඉතා හොද ලිංගික ජීවිතයක් තියනවා. හැම විදිහකටම අපි අපේ ලිංගික ජීවිතය තුළ සතුටු වෙනවා

ඔහු හැමදාම ඔයා හරිම ලස්සනයි කියලා මට කියනවා. පිරිමි කෙට්ටු කෙල්ලන්ට කැමති නැහැ. ඔවුන් කැමති මහත ශරීරයක් ඇති අයටයි.. යනුවෙන් වැඩි දුරටත් පවසයි.

කෙසේ වෙතත් අසාමාන්‍ය ලෙස විශාල වූ නිතඹ ප්‍රදේශය ඇයට හිසරදයක් නොවන බවත් , එයින් තමන්ට අමුතුම ආකාරයේ සරාගී පෙනුමක් ලැබී ඇති බවත් ඇය පවසන්නේ සතුටින්.