maxxa machan... habai uba kumbiyage passa paththe pinthurayak gaththa eka nam sadacharasampanna na (j.joke) 


maxxa machan... habai uba kumbiyage passa paththe pinthurayak gaththa eka nam sadacharasampanna na (j.joke)![]()



Thanks all, පුලුවන් අයට රෙප් දුන්න, රෙප් ඉවරයි. අනිත් අයට හෙට දෙන්නම්.
ela machn!
+rep
SLR walin boruwata wada daana un ekka baluwama uba sira porak
+rep
ඔන්න මම ගත්ත close-up photos ටිකක් පෝස්ට් කරනව. බලල ගුන දොස් කියන්නකෝ
ඕක තමා උඹලට කියන්නේ ඔය ජරාව බොන්න ඇබ්බැහි වෙන්න එපා කියලාJaya wewa
Mage boatuwe thawa kenek innawa.
mageth atha weilanawa.



පට්ට පිංතූර ටිකSLR ගන්න සල්ලි නෑ බන්. අනික SLRවල මැක්රො photo ගන්න වෙනම ලෙන්ස් එකක් දාන්න ඕනෙ. ඒ ලෙන්ස් එකත් මාර ගනන්. ඒවයෙ ගනන් ඇහුවම බය හිතෙනවා.![]()
digital camera වල ලොකුම අවාසිය aperture, shutter speed, zoom, focusing මුකුත් manual හදන්න බෑ.![]()
මොනවද බන් ජරාව?පොඩ්ඩා;12418162 said:ඕක තමා උඹලට කියන්නේ ඔය ජරාව බොන්න ඇබ්බැහි වෙන්න එපා කියලා
![]()


thanks a lot, rep iwarai, heta dennamපොඩ්ඩා;12418170 said:පට්ට පිංතූර ටික
Rep ++
මම ෆොටෝ එක ගන්න හදනකොට ඌ හිටියෙ ඉස්සරහ බලාගෙන, ෆොටෝ එක ගන්නකොටම ඌ අනිත් පැත්ත හැරුන. ඌ ඕනෙකමින්ම පු* පෙන්නුවා බන්.![]()



උබ ඌට කිවුව නේද එලකිරි දාන්න කියල ගන්නේ![]()




