මගේ මැක්‍රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography)

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එළ රෙප්+ දුන්නා. පිංතුර ටිකනම් මරු. කොලිටිය හොදවුනානම් තවත් හොදාාායි!
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Thanks all, පුලුවන් අයට රෙප් දුන්න, රෙප් ඉවරයි. අනිත් අයට හෙට දෙන්නම්.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    maxxa machan... habai uba kumbiyage passa paththe pinthurayak gaththa eka nam sadacharasampanna na (j.joke) :D

    මම ෆොටෝ එක ගන්න හදනකොට ඌ හිටියෙ ඉස්සරහ බලාගෙන, ෆොටෝ එක ගන්නකොටම ඌ අනිත් පැත්ත හැරුන. ඌ ඕනෙකමින්ම පු* පෙන්නුවා බන්. :lol::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ela machn!
    +rep

    SLR walin boruwata wada daana un ekka baluwama uba sira porak :D
    +rep

    SLR ගන්න සල්ලි නෑ බන්. අනික SLRවල මැක්‍රො photo ගන්න වෙනම ලෙන්ස් එකක් දාන්න ඕනෙ. ඒ ලෙන්ස් එකත් මාර ගනන්. ඒවයෙ ගනන් ඇහුවම බය හිතෙනවා. :lol:
    digital camera වල ලොකුම අවාසිය aperture, shutter speed, zoom, focusing මුකුත් manual හදන්න බෑ. :(
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    SLR ගන්න සල්ලි නෑ බන්. අනික SLRවල මැක්‍රො photo ගන්න වෙනම ලෙන්ස් එකක් දාන්න ඕනෙ. ඒ ලෙන්ස් එකත් මාර ගනන්. ඒවයෙ ගනන් ඇහුවම බය හිතෙනවා. :lol:
    digital camera වල ලොකුම අවාසිය aperture, shutter speed, zoom, focusing මුකුත් manual හදන්න බෑ. :(
    පට්ට පිංතූර ටික
    Rep ++
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පොඩ්ඩා;12418162 said:
    ඕක තමා උඹලට කියන්නේ ඔය ජරාව බොන්න ඇබ්බැහි වෙන්න එපා කියලා
    ;););)
    මොනවද බන් ජරාව? :rolleyes::P

    පොඩ්ඩා;12418170 said:
    පට්ට පිංතූර ටික
    Rep ++
    thanks a lot, rep iwarai, heta dennam
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ෆොටෝ එක ගන්න හදනකොට ඌ හිටියෙ ඉස්සරහ බලාගෙන, ෆොටෝ එක ගන්නකොටම ඌ අනිත් පැත්ත හැරුන. ඌ ඕනෙකමින්ම පු* පෙන්නුවා බන්. :lol::lol::lol:

    උබ ඌට කිවුව නේද එලකිරි දාන්න කියල ගන්නේ :P:lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උබ ඌට කිවුව නේද එලකිරි දාන්න කියල ගන්නේ :P:lol::lol:

    :yes::yes::P:P
    ඌට මාර අමාරුවක් තිබුනෙ, එක විදිහකට ඉන්නෙම නෑ. කැමරා එක focus වෙනකන් එක තැන ඉඳල focus වුන ගමන් දුවනවා. මල පනිනව බන්. :angry: :D