මම ෆොටෝ එක ගන්න හදනකොට ඌ හිටියෙ ඉස්සරහ බලාගෙන, ෆොටෝ එක ගන්නකොටම ඌ අනිත් පැත්ත හැරුන. ඌ ඕනෙකමින්ම පු* පෙන්නුවා බන්.![]()



digital camera වල ලොකුම අවාසිය aperture, shutter speed, zoom, focusing මුකුත් manual හදන්න බෑ.![]()
oya compac newei bridge cameraජසයා;12424578 said:ඔන් ඔය කතාව පොඩ්ඩක් වැරදියි. ඔය කියන එව්වා තියෙන d.cam තියෙනවා. මේන් මේ වගේ
http://www.dpreview.com/products/canon/compacts/canon_sx40hs
කොහොම උනත් සුපුන් කොලුවාගේ ආරම්බේ හොඳයි ඔහොම කොරගෙන පල . මේන් මගෙන් පොඩි උදව්වක්
http://www.dpreview.com/articles/editorial/tag/macro-photography