මගේ මැක්‍රෝ ඡායාරූප එකතුවක්. (Macro Photography)

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මම ෆොටෝ එක ගන්න හදනකොට ඌ හිටියෙ ඉස්සරහ බලාගෙන, ෆොටෝ එක ගන්නකොටම ඌ අනිත් පැත්ත හැරුන. ඌ ඕනෙකමින්ම පු* පෙන්නුවා බන්. :lol::lol::lol:

:lol::lol::lol:
 
ජසයා

Member
Feb 2, 2012
35
7
0

digital camera වල ලොකුම අවාසිය aperture, shutter speed, zoom, focusing මුකුත් manual හදන්න බෑ. :(

ඔන් ඔය කතාව පොඩ්ඩක් වැරදියි. ඔය කියන එව්වා තියෙන d.cam තියෙනවා. මේන් මේ වගේ
http://www.dpreview.com/products/canon/compacts/canon_sx40hs
කොහොම උනත් සුපුන් කොලුවාගේ ආරම්බේ හොඳයි ඔහොම කොරගෙන පල . මේන් මගෙන් පොඩි උදව්වක්
http://www.dpreview.com/articles/editorial/tag/macro-photography
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ජසයා;12424578 said:
    ඔන් ඔය කතාව පොඩ්ඩක් වැරදියි. ඔය කියන එව්වා තියෙන d.cam තියෙනවා. මේන් මේ වගේ
    http://www.dpreview.com/products/canon/compacts/canon_sx40hs
    කොහොම උනත් සුපුන් කොලුවාගේ ආරම්බේ හොඳයි ඔහොම කොරගෙන පල . මේන් මගෙන් පොඩි උදව්වක්
    http://www.dpreview.com/articles/editorial/tag/macro-photography
    oya compac newei bridge camera
    oyai thiyena lokuma awasiya thamai sensor eka podiy. lokuma wasiya gane hariyata amazing zooming and overall performance,.