මගේ මුල්ම Site එක

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම මගේ මුල්ම site එක කළා. එක vbulattin script එකක් අපි හැමෝටම Music,Videos සහ Softwares වගේ දේවල් Share කරන්න පුළුවන්.

    ඔයාලගේ යෝජනා ගල් මුල් සතුටින් භාර ගන්නවා මේක වැඩි දියුණු කරගන්න. අමතක නොකර මේකේ Register වෙලා පොස්ට් එකක් දමන්න. Facebook පිටුවටත් Like එකක් දාන්න අමතක කරන්න එපා.

    (දෙය්යන්ගේ නාමෙට Spam නම් එපා. පහුගිය සති ටිකේ එපා වෙන්න Spam පාරක් ආවා මාර ගේමක් දීල site එක ගොඩ ගත්තේ .)

    නැතිනම් බම්ප් එකක් වත් දාල යන්න.

    www.rangaonline.com
    www.facebook.com/rangaonlinecom
     
    • Like
    Reactions: djjaya and Deadmau5

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    ගොඩාක් ස්තුති සහෝ .......වචන ටික ගොඩක් වටිනවා
    උබට ගයිය කියපු එක තේරිලා නෑ වගේ. :rofl::rofl:
    එල එල සයිට් එක කරගෙන යන්න ලැබේවා.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    එළ... එළ...

    ඒත් මචං රෙජිස්ටර් වෙවී යන්න තියෙන එක තමයි අවුල
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ගල් මුල් කොහොමත් එනවා බන් ...මම ඕව පිළිගන්න Ready වෙලා ඉන්නේ