මගේ මොනිටරේ අවුල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මගේ මොනිටරේ අවුල

    LG IPS 23" වුණාට සැම්සුන් වයර් කෝඩ් එකක් දීල තියෙන්නෙ
    මම බැලුව ඒකෙ වොට් ගාන 24W යි

    මොනිටරේ යූසර් මැනුවල් එකේ තියෙනව මොනිටර් එක 26W ක් පරිභෝජනය කරනව කියල

    මේ දෙකේ නොගැලපීමක්ද :dull:

    මෙන්න බොලේ මේකට ඕනෙ වෝල්ට් 19ක් :shocked:

    `
    `
    `
    `

    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    අඩේ මචංල මේක වොල්ට් 19කින් වැඩ කරන්නෙ :baffled:

    යකෝ මේක මොනිටරයක් නෙමේද, ටීවි එකක්ද :lol:

    පවර්සප්ලයි එක 14V :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    මේ මනුස්සය මේ මොනිටරේ හතරමායිම හොයන්න ගිහින් ඕක කඩාගන්නව දැන්.

    ඉතිං උන්නෙ මට 14v පවර් කෝඩ් එකක් දීල තියෙන්නෙ

    හෙට ගිහින් කියල 19v සප්ලයි එකක් ගන්නව
    මම මොඩ්ල් එක හරියට ගහල යූසර් මැනුවල් එක බැලුව. ඔය උඹලටත් දාල තියෙන්නෙ බලන්ඩ, බලහන්කො
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉතිං උන්නෙ මට 14v පවර් කෝඩ් එකක් දීල තියෙන්නෙ

    හෙට ගිහින් කියල 19v සප්ලයි එකක් ගන්නව
    මම මොඩ්ල් එක හරියට ගහල යූසර් මැනුවල් එක බැලුව. ඔය උඹලටත් දාල තියෙන්නෙ බලන්ඩ, බලහන්කො

    Uba oka gahan brightness full wadi karalada use kare? :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Uba oka gahan brightness full wadi karalada use kare? :dull:

    brightness 0 යි :lol:
    contrast 30 යි


    මගෙ ඇස් දෙකට මේ ගාන තමා සෙට්
    මං හිතන්නෙ මෙහෙමවත් වැඩ කෙරුවෙ මම තියපු සෙටින්ස් නිසා, නැත්තං මුලදිම අවුල අහු වෙනව
    දැන්නෙ දන්නෙ වෝල්ට් 19න් වැඩකරන්නෙ කියල
     
    Last edited: