මගේ මොනිටරේ අවුල
Last edited:
මේ මනුස්සය මේ මොනිටරේ හතරමායිම හොයන්න ගිහින් ඕක කඩාගන්නව දැන්.
ඉතිං උන්නෙ මට 14v පවර් කෝඩ් එකක් දීල තියෙන්නෙ
හෙට ගිහින් කියල 19v සප්ලයි එකක් ගන්නව
මම මොඩ්ල් එක හරියට ගහල යූසර් මැනුවල් එක බැලුව. ඔය උඹලටත් දාල තියෙන්නෙ බලන්ඩ, බලහන්කො

Uba oka gahan brightness full wadi karalada use kare?![]()
