මගේ මොලේ ආතබූත කරන පස්නයක් ඇත

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මගේ cousin කෙනෙක්ගේ ලග ලැබෙක් ඉන්නවා එයා ගෙදර බෝඩිමේ ඉදන් ගෙදර එන්නෙ සිකුරාදාට. ලැබා හැම සිකුරාදාවක ම දොර ලග ඉදන් පාර බලන් ඉන්නවා. ඌ අනිත් දවස් වලට එහෙම කරන්නෙ නෑ. මූ කොහොමද හරියට ම දවස් 7ක් තියෙන බව දන්නෙ? ඒකෙනුත් සිකුරාදා අදුරන්නෙ කොහොමද? :eek: :rolleyes2::unsure:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    හැම සිකුරාදාට ලග ගෙදරක බැල්ලියෙක්ව පාරේ ඇවිදින්න එක්කන් යනවා ඇති . මූ ඒකි දිහා බලන් ඇත්තේ .
    දොර ලගට පේන්නෙ ගෙදරට එන පාර විතරයි එලිය පේන්නෙ නෑ. කසීන් එනකම් ඌ බලන් ඉන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මගේ cousin කෙනෙක්ගේ ලග ලැබෙක් ඉන්නවා එයා ගෙදර බෝඩිමේ ඉදන් ගෙදර එන්නෙ සිකුරාදාට. ලැබා හැම සිකුරාදාවක ම දොර ලග ඉදන් පාර බලන් ඉන්නවා. ඌ අනිත් දවස් වලට එහෙම කරන්නෙ නෑ. මූ කොහොමද හරියට ම දවස් 7ක් තියෙන බව දන්නෙ? ඒකෙනුත් සිකුරාදා අදුරන්නෙ කොහොමද? :eek: :rolleyes2::unsure:
    they too have time perception
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපිට ඕක සරල කරගන්න පුළුවන්. අහස කළුවර වෙන දවස් හතකට පස්සෙ එයාගෙ යාලුවා එනවා කියල බල්ලා දැනගන්නවා ඇති. ඉරපායන දවස්...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    බල්ලොන්ට ටයිම් සෙන්ස් එක තියෙනව. මගේ යාලුවෙක් ගෙ රොටෙක් ඉන්නව ඌත් එහෙමයි. මාසෙකට පාරක් ගෙදරයන්නෙ. ඌ එන්නලගයි කියල ගෙදර උන් නෝට් කරන්නෙත් බල්ල පිස්සුකෙලිනකොට. අරූ ගෙදර යන්නෙ 10 පඩි වැටුනාම. 9 වගේ ඉදල බල්ල දන්නව.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    they too have time perception
    වෙන්න පුළුවන්, අපේ බළලා කෑම කන්න දෙන වෙලාවට මාව හොයාගෙන එනවා, මම ගෙදර නැති වෙලාවට ගෙදර ඉන්න කාගෙන් හරි ඉල්ලනවා, ඌට පුරුදු වෙලාව උදේ 9ට සහ හවස 3 ට. කොහොම හරි ඌ ආසන්න වෙලාවට අපිට මතක් කරනවා
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අනිව! මෙන්න, මිතුරු හඬකින් උත්තරයක්:

    ලබා දන්නවා සති 7ක් ගතවෙන්නෙ කොහොමද කියලා, ඒ හුරුපුරුද්දක් වෙලා. වගේම සිකුරාදා එනකොට එයාට දැනෙනවා එදා තමා එයාගේ මිතුරා එන දවස කියලා. අනිත් දවස් වලට එහෙම නොකරන එකත් හොඳයි, මොකද එයා දන්නවා හරියටම සිකුරාදා තමයි එයාගේ මිතුරා එන දවස කියලා!
     
    • Haha
    Reactions: Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අපි කන්න දෙන වල් බල්ලියෝ දෙන්නෙක් ඉන්නවා (අයිති අසල්වැසියන්ට ), ළමයි ගෙදර එනකොට හැමදාම මගට යනවා....
    අම්මා ගාව ඉන්න බැල්ලි, කිලෝ මීටර් දෙකක් ආවා දවසක් අම්මා ඉන්න තැනකට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අනිව! මෙන්න, මිතුරු හඬකින් උත්තරයක්:

    ලබා දන්නවා සති 7ක් ගතවෙන්නෙ කොහොමද කියලා, ඒ හුරුපුරුද්දක් වෙලා. වගේම සිකුරාදා එනකොට එයාට දැනෙනවා එදා තමා එයාගේ මිතුරා එන දවස කියලා. අනිත් දවස් වලට එහෙම නොකරන එකත් හොඳයි, මොකද එයා දන්නවා හරියටම සිකුරාදා තමයි එයාගේ මිතුරා එන දවස කියලා!
    එක්කො මුගේ මගුලක් නෙමෙයි වෙන්න ඇති, හැමදාම සිකුරාද ශොට් එකක් දාල ආතල් එකේ මැරිල ගිය එකෙක් ලැබා හැටියට ඉපදිලා අදටත් සිකුරාදා පන්ඩේ ගන්න බලන් ඉන්නව ඇති
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Happy Golden Retriever GIF by Cameo
     
    • Love
    Reactions: Mr.dark

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    මගේ cousin කෙනෙක්ගේ ලග ලැබෙක් ඉන්නවා එයා ගෙදර බෝඩිමේ ඉදන් ගෙදර එන්නෙ සිකුරාදාට. ලැබා හැම සිකුරාදාවක ම දොර ලග ඉදන් පාර බලන් ඉන්නවා. ඌ අනිත් දවස් වලට එහෙම කරන්නෙ නෑ. මූ කොහොමද හරියට ම දවස් 7ක් තියෙන බව දන්නෙ? ඒකෙනුත් සිකුරාදා අදුරන්නෙ කොහොමද? :eek: :rolleyes2::unsure:
    ගෙවල් ලග මුස්ලිම් පල්ලියක් ඇති එකෙ සිකුරාදට දවල්ට හෙන දේශනාවක් යනවනෙ. එකෙන් මීටර් ඇති. අපේ බල්ලෙක් ඉදියා පල්ලියෙ ආගම් කියද්දි ඌ ඒ තාලෙට උඩු බුරනවා. :baffled: :baffled: :baffled: