මගේ යාළුවගේ කොත්තු බිස්නස් එක

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔය පිගානේ තියන ප්‍රමානේද 500 ට දෙන්නේ ?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,155
    4,911
    113
    මගේ යාලුවෙක් ඉන්නවා උට මොන දේ හරියට නැති උනත් කෑම හරියට තියෙන්න ඕනි. විශේෂයෙන් කඩ කෑම . කොත්තු දානවා බලන් ඉදල මූ එලොලු මස් හරියට දානවද කියල බලල තමයි ගන්නේ. කරන්නම දෙයක් නැත්නම් බිත්තර මස් වලට වෙනම ගෙවල මූ දාල හදා ගන්නවා. දිගින් දිගටම වෙන මේ අසාධාරණේ නිසා මූ කොත්තු බිස්නස් එකක් පටන් ගත්තා. කොත්තුවක් 500යි. අම්බෝ පට්ට රහයි. 5 ස්ටාර් හොටෙල් එකකින් වත් ගන්න බැහැ මූ දවසකට කොත්තු 40ක් හදනවා දැන්.ඒ 40 ට රුපියල් 10000ක් වියදම් කරනවා. හැම කොත්තුවටම බිත්තර 2ක් දානවා. මේ සාදාරන බිස්නස් එක ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න මූට ඕනි. මම මේ විස්තරේ දැම්මේ උබලගේ අදහස් බලන්න.


    google photos link download
    location dapan, mehe ekak da?
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    සාම්පල් එකක් එවපන් බලන්න. ඇඩ්රස් එක pm කරා. ..
    නිකන් අවදානමක් අරන් රෙක්ම්න්ඩ් කරන්න බෑ .
    Pissuda huththo ubata. Aduranne nathi ungen kama ganne.
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Pissuda huththo ubata. Aduranne nathi ungen kama ganne.
    උඹ වෙන කොහේ හරි ගියොත් කෑම ගන් නැද්ද? ගෙදර කෑම එකද ඔතන් යන්නෙ 💀


    @kandahar යාලුවා රයිස් දෙන් නැතැයි? Uber eats නැතැයි?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ado kottuwa nam wasi patai, uber eats shop name dapanko.
    ape patte nam chicken small kottuwa 900/-
    චිකන් කිවට චිකන් නැ. නාකි හම්පද කුකුලො ඒ මදිවට දාලා දෙන්නෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    අවංකව මේ වගේ කරන අය දියුණු වෙනවා
     
    • Like
    Reactions: NRTG