මගේ යාළුවෙක් ජෙප්පෙක්. අද කියපු කතාවක්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඌ කියනවා අර දඹුල්ලේ කෙල්ල ෆෝන් එක හොරකම් කරපු එක, අතුරැගිරියේ වෙඩිතැබීම මේ හැම එකක්ම සෑබෑ ප්රශ්න අමතක කරන්න ආණ්ඩුවේ උන් කරන කුමන්ත්‍රණ ලු. ඇත්තද බන් මේ කතාව. උඹලට මොකද කියන්න තියෙන්නේ මේ ගැන? මම ඌත් එක්ක තර්ක කරන්න ගියේ නෑ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lMYMUtI.png
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු ආශ්‍රය කරන උන් දිහා බැලුවම ඩයල් එක ගැන කියන්න පුළුවන්...උඹේ යාළුවා ඉතින් උඹ වගේම ඇති :lol: