ඌ කියනවා අර දඹුල්ලේ කෙල්ල ෆෝන් එක හොරකම් කරපු එක, අතුරැගිරියේ වෙඩිතැබීම මේ හැම එකක්ම සෑබෑ ප්රශ්න අමතක කරන්න ආණ්ඩුවේ උන් කරන කුමන්ත්රණ ලු. ඇත්තද බන් මේ කතාව. උඹලට මොකද කියන්න තියෙන්නේ මේ ගැන? මම ඌත් එක්ක තර්ක කරන්න ගියේ නෑ..