මගේ යාළුවෝ දැකලා මාර දුකක් හිතුණා

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුත්තිට කිව්ව නේද expose කරන්න එපයි කියල :angry:
    Oh No Omg GIF
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උඹව කෑවේ උඹලැයි අම්මා
    කොල්ලෙක් විදියට හදන්න ඕනේ ලමෙක්ව පින්නයෙක් කරපු වැරද්ද යන්නේ උඹලැයි අම්මට

    මම දැකලා තියේ ගොඩක් අම්මලා මේ වැරද්ද කරනවා
    100%
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    sathutu weyan bun. balapan api kana katta. kamburanna one marenakam. lamai loku unahama unge lamait balanna wenawa. Pluan taram me kaale hambu karan wayasata giyahama nursing home ekakata yanna salli ekathu karaganin. kohoma natuwat wayasata giyahama kaatath apiwa barak. lamai kiyala wenasak naha. itin dan chill eke idapan. godak un loketa pennna jodu wela hitiyata athule gini jaalaawal :yes::yes:. Chill bro Chill
    ඉතිං යකෝ උන් හැමෝටම වඩ තෝ ඉදිරියෙන් ඉන්න්වනෙ :yes:

    උන් ගෙදර ගිහින් ඔහෙම්ම ඇඩනව ඇති ගෑණිට ලමයට කන්න දෙන්න බෙහෙත් වලට යන වියදම ගැන හිතල මටත් අරූ වගේ බදින්නැතිව ආතල් එකේ ඉන්න තිබ්බනෙ කියලා :lol:

    සමහර විට උන්ගෙ ඇස්වහ කටවහ තොට වැදිල උබට ඉක්මනටම කසාදයක් හරියයි
    එතකොට උබ මීටත් වඩා මේකෙ ත්‍රෙඩ් දාවි නහයෙන් අඩල :angry:
    මට ඕක හිතුණා මචන්ලා එත් මම උන් ඉස්සරහා මම කොන් වෙලා වගේ හැගීමක් එනවා.
    ගිය සතියේ ඉරිදා තිබුණා හමුවක් එකට ගියා එන්න එන්න ගාන නිසා. පන්තියේ හිටිය කෙල්ලෝ ඇවිත් තිබුනේ මිනිහා එක්ක උන් මම බැදලා නැති නිසා හෝ මට අගේ කරන්න ගැනිව බදා ගන්නවා, කාර් ගැන ජොබ් කරන තැන් වල ලොකුව කියවනවා විනාඩි 10 හිටියේ Customer කෙනක් කතා කරනවා කියලා මම ආවා එන්න ගෙදර මට ගුටි පුජාවක් සෙට් වුනා පොඩි කාලේ කල වැඩකට කොල්ලෝ දෙන්නෙක් ගැහුවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
    මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
    ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
    මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
    ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
    උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
    මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
    පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
    මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
    උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?
    මම බැන්දලා නැ තාම උන් බැන්දලා යාලු1වෝ. එකෙක් දෙවනි කසාදේ. ඉතින් මැරි මැරි දුක් විදිනවා දැකලා මට උන් ගැන නම් දුකයි. සමහරැ ළමයි 5 ක් විතර හදන් උන් මත්තේ මැරෙනවා. ඔන්න ඕකයි තත්වේ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    උඹව කෑවේ උඹලැයි අම්මා
    කොල්ලෙක් විදියට හදන්න ඕනේ ලමෙක්ව පින්නයෙක් කරපු වැරද්ද යන්නේ උඹලැයි අම්මට

    මම දැකලා තියේ ගොඩක් අම්මලා මේ වැරද්ද කරනවා


    මේකෙ නඳුන් එයා ගැන කියන දේවල් දැක්කම තේරෙනව මේ කථාව 100% ඇත්ත කියලා ...... දැන් එයත් ඒකට ඇබ්බැහි වෙලා ......


    දරුවො ඉන්න දෙමාපියන්ට , නඳුන් හොඳම උදාහරණයක් . ගැහැණු වේවා , පිරිමි වේවා මේ වගේ බබා type දරුවො නොහදන්න ..
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    282
    354
    63
    දරුවො ඉන්න දෙමාපියන්ට , නඳුන් හොඳම උදාහරණයක් . ගැහැණු වේවා , පිරිමි වේවා මේ වගේ බබා type දරුවො නොහදන්න .
    No kids ; no worries
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මම නොමැරි හිටියොත් තව 10 කින් මේකෙන් ම අහන්නම් .... "how are you" කියල

    මාලි නැන්දි :love2:🥰😘

    ගුරු-සිසු අසැබි විඩියෝවක් සංසරණය වෙනව නැන්දි මේ දවස්වල හැමෝම කතාකරන්නෙ ඒ ගැන. :baffled:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මාලි නැන්දි :love2:🥰😘

    ගුරු-සිසු අසැබි විඩියෝවක් සංසරණය වෙනව නැන්දි මේ දවස්වල හැමෝම කතාකරන්නෙ ඒ ගැන. :baffled:


    ගුරු-සිසුවො දැනගන්න ඕන තමන්ගෙ තැන රැකගන්න...

    එතකොට කවුරුවත්ම ඒගැන කථා නොකරාවි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ගුරු-සිසුවො දැනගන්න ඕන තමන්ගෙ තැන රැකගන්න...

    එතකොට කවුරුවත්ම ඒගැන කථා නොකරාවි

    සියලු පාර්ශව වයස 18 ට වැඩි නිසා කැමති දෙයක් කරගත්තට ප්‍රශ්නයක් නෑ. එකම ගැටලුව කොල්ලා විඩියෝ කරලා විශ්වාසය කඩකිරීම.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සියලු පාර්ශව වයස 18 ට වැඩි නිසා කැමති දෙයක් කරගත්තට ප්‍රශ්නයක් නෑ. එකම ගැටලුව කොල්ලා විඩියෝ කරලා විශ්වාසය කඩකිරීම.

    තමුන්ගෙ මතය ....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මේකෙ නඳුන් එයා ගැන කියන දේවල් දැක්කම තේරෙනව මේ කථාව 100% ඇත්ත කියලා ...... දැන් එයත් ඒකට ඇබ්බැහි වෙලා ......
    මමනම් ඇබ්බැහි වෙලා නෑ බන් එත් මට ඕනේ විදියට මට ජිවත් වෙන්න බැරි වුනා හොයනවා වැඩි වුනාම කරදරයක්
    දරුවො ඉන්න දෙමාපියන්ට , නඳුන් හොඳම උදාහරණයක් . ගැහැණු වේවා , පිරිමි වේවා මේ වගේ බබා type දරුවො නොහදන්න ..
    ඇත්ත බන්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,128
    12,419
    113
    🌎
    මම ආවා එන්න ගෙදර මට ගුටි පුජාවක් සෙට් වුනා පොඩි කාලේ කල වැඩකට කොල්ලෝ දෙන්නෙක් ගැහුවා
    මේකට වෙනම thread එකක් දාපන්