මගේ රට...

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    මගේ රට❤️🇱🇰🇱🇰


    ඇයි තාමත් රනිල් සමග අපි යන්නේ..අර්බුද විසදන්න ආපු මනුස්සයා තවත් එක වැඩි කරනවා..රට එක තැන නතර වෙලා...ඇමති ලා set තාම බොරු කියනවා...අගමැති වෙනසුනාට තාම ඉන්නේ පරන පිල්ලි ටිකමයි...මුන්ට ඔච්චර රට ගැන හැගිමක් තියනවානම් මොකටද match බලන්න free ටිකටි ඉල්ලුවේ..


    තෙල් ඇමති ගැන කියනවානම්..උ නියම බොරු කරයෙක්...රටේ තෙල් නැතිව මොකො මිල වැඩි කලේ කාගේ උවමනාවටද🤔
    Ioc එකේ තෙල් තියෙනවානේ ඇයි එවා බෙදන්න බැරි🤔පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සු මරවනවා..දැන් ඔය දාගලන්නෙ cepetco විකුනන්න..එකයි plan එක..ඉට පස්සේ ceb...මේ ඔක්කොම මෙයාලගේ plan..


    ලංකාවේ යපස්,පුල්මුඩේ කානිජ වැලි,සෙරුනුවර රත්තරං,එතකොට ලොකේ මිලග trend එක Graphine එක හදන්න ගන්න හොදම මිනිරන් තියෙන්නෙ ලංකාවේ...මේ ඔක්කොම විකුනණ එකයි plan එක..Americava trinco side ඉල්ලුවේ ආදරේට නෙවෙනේ🤔🤔


    මෙතෙක් කල් රට කරපු දේසපාලුවෝ ඔක්කොම fail..ආය fail වෙන්න ඉන්නේ අනුර විතරයි...මම කියන්නේ රනිල්ට දුන්නාට වඩා හොදයි අනුරට දිලා බැලුවානම්..මොකද ඔහු සාර්තක වෙන්නත් ඉඩක් ති‍යෙනවා..පරන හොරු අපිට බලන්න ඔනේ වෙන්නෙත් නෑ...මෙක මගේ අදහසක් විතරයි...කටවත් කඩේ යන්නේ නෑ මම🤣
     
    • Like
    Reactions: CustomsLife

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,545
    113
    Miami
    ඇත්තටම ඇමරිකන් කාරයින්ට ලංකාවෙ පිහිටීමෙ වැදගත්කම ඇරුණම මෙහෙ තියෙන ඛනිජ මගුල් වලින් වැඩක් නෑ. ඒව බෝනස් එකක් විතරයි.

    අනුරට අගමැතිකම ගන්න චාන්ස් එක තිබුන ගත්තෙ නෑනේ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ රට කිය කිය හැමිනෙන්න අවශ්‍ය නැහැ.
    මෙතන ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය ගැන තියෙන සුපුරුදු අතිශයෝක්ති
    කිව්වට වැඩක් නැහැ.
    ලපය ඇවිත් කොරයි, මේං කියල.
    ඔය නන්දෙ වැඩර් කියල හිතුව වගේම තමයි,
    ලපයත් වැඩකාරයෙක් කියල හිතීමත්.
    අනේ, මගේ රට කිය කිය emotional වෙන ජාතියේ එවුන්ගෙන්
    චන්ද බේස් එක හදාගන්න මයිනට පුළුවන්.
    කොටින්ම රාජපක්ෂ වෙනස් වුනත්
    ලොවෙත් නැති ප්ලෑන් ගගහ රට දියුණු කරන්න වලි කන එවුන්ගෙන් නම්
    අඩුවක් නැති වෙන පාටයි.
     
    • Like
    Reactions: Pali8928

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඇයි තාමත් රනිල් සමග අපි යන්නේ..අර්බුද විසදන්න ආපු මනුස්සයා තවත් එක වැඩි කරනවා..🤣

    ඇයි තාමත් රනිල් සමග අපි යන්නේ.. Kawuda yanna kiuwe?? anika rajapaksha sakkili ballo ranil genawe rata hadanna newei, okunge jeewitha arakshawata.

    අර්බුද විසදන්න ආපු මනුස්සයා තවත් එක වැඩි කරනවා...............අර්බුද wisadanna newei awe, athi jaatha mithraya mahinda bera ganna


    ithin uba, mama , api rachana liyala wedak wenne neha.

    අනුරට අගමැතිකම ගන්න චාන්ස් එක තිබුන ගත්තෙ නෑනේ.

    lapaya kiyanne, janapathi, amathi set ekama ain wela anduwa denna kiyala, hethuwa pissu balu nandasenawa janapathi hatiyata thiyagna anduwak karanna katada ban puluwan. penne nedda dan ranil nanawa idagena
    ------ Post added on Jun 28, 2022 at 6:18 AM
     
    • Like
    Reactions: Pali8928

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    😀😀අපි කිවේ නැ රානිල්....එන්න කියලා...

    ප්
    මගේ රට කිය කිය හැමිනෙන්න අවශ්‍ය නැහැ.
    මෙතන ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය ගැන තියෙන සුපුරුදු අතිශයෝක්ති
    කිව්වට වැඩක් නැහැ.
    ලපය ඇවිත් කොරයි, මේං කියල.
    ඔය නන්දෙ වැඩර් කියල හිතුව වගේම තමයි,
    ලපයත් වැඩකාරයෙක් කියල හිතීමත්.
    අනේ, මගේ රට කිය කිය emotional වෙන ජාතියේ එවුන්ගෙන්
    චන්ද බේස් එක හදාගන්න මයිනට පුළුවන්.
    කොටින්ම රාජපක්ෂ වෙනස් වුනත්
    ලොවෙත් නැති ප්ලෑන් ගගහ රට දියුණු කරන්න වලි කන එවුන්ගෙන් නම්
    අඩුවක් නැති වෙන පාටයි.
    ුක උබ කියන්නේ මොකක් කරන්න කියලාද
    ------ Post added on Jun 28, 2022 at 6:56 AM


    රනිිල් අාවේ රට බේරගන්න නෙමෙයි රාජපක්ෂ පවුල බේරගන්න.🤭අනිව
    ------ Post added on Jun 28, 2022 at 6:57 AM