.: මගේ රණවිරුවන්ට :.

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
අපි යනකොටත් අපිට කිසිම කරදරයක් නොකර සිගිරි බලන්න ඉඩ දුන්න මේ සේනාව ඊට දින ගනනකට පස්සෙ මෙහෙම කුරිරු විදිහට විනාශකරල දැම්මෙ අපෙ රටෙ ලොකු අභාගයකට :(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
WOW.. Nice

You have given out too much Reputation in the last 24 hours, try again later. :(
Thanx

ඒක නං හරිම දුක හිතෙන දෙයක් තමයි, එච්චර කල් කාටවත් වදයක් නොවී හිටපු සීගිරියෙ බඹරු මරන්න තරං අපේ මිනිස්සු මෝඩ උනානෙ :confused:
ලස්සනi ama
අපේ මිනිස්සු කරන මෝඩ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ අක්කෙ
ස්තුතියි අදහස් ප්‍රකාශ කලාට
 
  • Like
Reactions: mit2

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අර පිස්සු කට්ටඩියා තමයි බඹරු මැරුවෙ
සියවස් ගානක ඉදලා බඹරු ඔතන ඉන්නෙ
ලස්සනයි සිස් දිගටම ලියන්න ඔබට සුබ පැතුම්
ස්තුතියි බෙන්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
දහ පාරක් විතර කියෙව්වා ... තාම ඔක්කොම මීටර් උනේ නෑ :lol: අපූරු නිර්මාණයක් අමා අක්කෙ
11.gif
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඈත්ත තමයි අපිට වඩා අයිතියක් තියෙනවා එයාලට සීගිරියෙ ඉන්න.අපෙ රට වෙනුවෙන් උන සේවයට කළගුන සැළ්කීමක් විදියට වෙන්න ඇති එයලව මරල දැම්මෙ.:(:(:sorry:
ගොඩක් හොද නිර්මානයක්.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුළු ධනේශ්වරවාදී උදර පෝෂිතයින් හා දේශපාලුවන් අප රට රකිනවාට වඩා කරන්නේ වනසන ක්‍රියා දාමයට සම්මාදම් වී තම ගොඩ වැඩි කර ගැනීමයි...

හෙට අනිද්දා වෙනකොට සීගිරියත් සුද්දන්ට අත්පිට මුදලට විකුණන්න වුනත් පිඹුරු පත් සකසන්න ඔය ඉහත කියපු මොල ගෙඩියේ නහර වැල් ඔක්කොම මුදල් නිසා සිඳ බිඳ ගත් පිරිසට බැරි කමක් වෙන්නේ නෑ..


නිර්මානකරුවෙකුගේ වගකීම පැහැදිලිව වටහාගෙන එඩිතරව හා නොපසුබටව මෙවන් නිර්මානයකින් හෙට පරපුරව දැනුවත් කිරීමට හා පෙල ගැස්සවීමට ඉදිරිපත් වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට..


ඉතා විශිෂ්ඨ නිර්මානයක්..මා ඉහලින්ම අගය කරනවා...


ඔබට ජය.....
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේක උඩින් දැක්කම කියවන්න හිතුවෙ නෑ.. කියවගෙන යද්දිනේ වැඩේ තේරුනේ.:Dඔය ප්‍රශ්නෙට හේතුවත් අපිම තමයි... :rolleyes: ලස්සන නිර්මාණයක්.සුභ පැතුම්!
ස්තුතියි :)

ඔව් ඒක ඇත්ත තමා :(
ලස්සන නිර්මාණයක්
ස්තුතියි :)
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම සන්වේදී නිර්මාණයක්. අපූරුයි සොයුරිය.

සතුන්ට මනසින් උස් යැයි කියන සතාට වඩා කෙලෙහි ගුණය තියෙනවා. ඒ වගේම ඊට විරුද්ධ පැත්ත - වෛරයත් දැනෙනවා ඇති. එනිසා ඹබරුන් ලේසියෙන් ඉවර වෙන එකක් නැහැ.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
mlsaw9.jpg


Athi Vishishtai.......!!!
ස්තුතියි :)

You must spread some Reputation around before giving it to Amalka101 again. :(:(


මෙහෙවු අපරාධ නේද නගා.... හොඳ නිර්මානයක්... අපේම මොඩ මිනිස්සු වැරදුනා නොමිනිස්සු ගැන ....
ඉහි ...... ස්තුතියි සහෝ :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සෑහෙන වතාවක් කියෙව්ව මේ නිර්මාණය. මහා සංවේගයක් දැනුන. කලකිරීමක් ඇති උනා අපේ වැඩ ගැන. අපි මේ තරම් මෝඩ විදියට අපේම දේවල් විනාස කරන්නෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහරවිට අපිව දැනුවත් කරල නැතුව ඇති... අපේ දේවල් ගැන...
විශිෂ්ඨ නිර්මාණයක් නංගා. කියවන කියවන වාරයක් ගානෙ හිතට තදින් දැනුන. හැමදාමත් මේ වගේ හොඳ පණිවිඩයක් දෙන නිර්මාණ කරන ඔයා ගැන ගොඩක් සතුටුයි නංගි... තෙරුවන් සරණයි...!!!
බොහොම ස්තුතියි නුවන් අයියෙ අදහස් වලට :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපෙ උන්ට දැන් අම්බානටම පිස්සු,
සුද්දො ඹඹරුන්ට බයේ සීගිරි එන්නෑ කියල අර ඹඹරු ටික පුච්චල මරල...
සුද්දව හෙන ගේමක් දීල ගහල පන්නල.ලොකුවට ජාතිය ගැන කියව කියව දැන් ආපහු සුද්දො මෙහෙ උස්සන් ඇවිත් රට පෙන්නල ගාන කඩා ගන්න රිලව් තමයි මෙහෙ ඉන්නෙ..
කවිය එල..!!!

ස්තුතියි :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපිටත් දුකයිනම් කාශ්‍යපයන්ට කොහොම ඇත්ද?
අනික තමයි බඹරුන්ගෙන් මෙතුවක් කල් පහරදීමක් වෙලා නෑ සිල්වත් කාටවත් මං දන්න විදිහට
සීගිරියට හානි කරන්න ආපු අයට හා අසංවර විදිහට විදිහට හැසිරිච්ච සමහර කණ්ඩායම් වලටයි බඹරු ගැහුවෙ
ලස්සන නිර්මාණයක් නංගි
දිගටම ලියන්න

අපි හොඳටම දැක්කනෙ බඹරු ඇවිස්සෙන ප්‍රධාන හේතුව :(
කාට කියන්නද මේවා
ස්තුතියි අයියෙ අදහස් වලට