ස්තුතියි මල්ලිWe Salute our heroes
lassanay nirmanaya akko......
menna mage sihipath kireepa
http://www.elakiri.com/forum/showthread.php?t=571271

ස්තුතියිapuru nirmanayak
ස්තුතියි මල්ලිWe Salute our heroes
lassanay nirmanaya akko......
menna mage sihipath kireepa
http://www.elakiri.com/forum/showthread.php?t=571271

ස්තුතියිapuru nirmanayak

ThanxWOW.. Nice
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
අපේ මිනිස්සු කරන මෝඩ වැඩ ගැන නම් කතා කරලා වැඩක් නෑ අක්කෙඒක නං හරිම දුක හිතෙන දෙයක් තමයි, එච්චර කල් කාටවත් වදයක් නොවී හිටපු සීගිරියෙ බඹරු මරන්න තරං අපේ මිනිස්සු මෝඩ උනානෙ
ලස්සනi ama
ස්තුතියි බෙන්අර පිස්සු කට්ටඩියා තමයි බඹරු මැරුවෙ
සියවස් ගානක ඉදලා බඹරු ඔතන ඉන්නෙ
ලස්සනයි සිස් දිගටම ලියන්න ඔබට සුබ පැතුම්



ස්තුතියිමේක උඩින් දැක්කම කියවන්න හිතුවෙ නෑ.. කියවගෙන යද්දිනේ වැඩේ තේරුනේ.ඔය ප්රශ්නෙට හේතුවත් අපිම තමයි...
ලස්සන නිර්මාණයක්.සුභ පැතුම්!

ස්තුතියිඔව් ඒක ඇත්ත තමා
ලස්සන නිර්මාණයක්

ස්තුතියි![]()
Athi Vishishtai.......!!!

ඉහි ...... ස්තුතියි සහෝYou must spread some Reputation around before giving it to Amalka101 again.
මෙහෙවු අපරාධ නේද නගා.... හොඳ නිර්මානයක්... අපේම මොඩ මිනිස්සු වැරදුනා නොමිනිස්සු ගැන ....

බොහොම ස්තුතියි නුවන් අයියෙ අදහස් වලටසෑහෙන වතාවක් කියෙව්ව මේ නිර්මාණය. මහා සංවේගයක් දැනුන. කලකිරීමක් ඇති උනා අපේ වැඩ ගැන. අපි මේ තරම් මෝඩ විදියට අපේම දේවල් විනාස කරන්නෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහරවිට අපිව දැනුවත් කරල නැතුව ඇති... අපේ දේවල් ගැන...
විශිෂ්ඨ නිර්මාණයක් නංගා. කියවන කියවන වාරයක් ගානෙ හිතට තදින් දැනුන. හැමදාමත් මේ වගේ හොඳ පණිවිඩයක් දෙන නිර්මාණ කරන ඔයා ගැන ගොඩක් සතුටුයි නංගි... තෙරුවන් සරණයි...!!!

අපෙ උන්ට දැන් අම්බානටම පිස්සු,
සුද්දො ඹඹරුන්ට බයේ සීගිරි එන්නෑ කියල අර ඹඹරු ටික පුච්චල මරල...
සුද්දව හෙන ගේමක් දීල ගහල පන්නල.ලොකුවට ජාතිය ගැන කියව කියව දැන් ආපහු සුද්දො මෙහෙ උස්සන් ඇවිත් රට පෙන්නල ගාන කඩා ගන්න රිලව් තමයි මෙහෙ ඉන්නෙ..
කවිය එල..!!!

අපිටත් දුකයිනම් කාශ්යපයන්ට කොහොම ඇත්ද?
අනික තමයි බඹරුන්ගෙන් මෙතුවක් කල් පහරදීමක් වෙලා නෑ සිල්වත් කාටවත් මං දන්න විදිහට
සීගිරියට හානි කරන්න ආපු අයට හා අසංවර විදිහට විදිහට හැසිරිච්ච සමහර කණ්ඩායම් වලටයි බඹරු ගැහුවෙ
ලස්සන නිර්මාණයක් නංගි
දිගටම ලියන්න
