.: මගේ රණවිරුවන්ට :.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Hari Apuru nirmaanyak
ස්තුතියි දිල් :)
ඉහලින්ම අගය කලයුතු ලිවිල්ලක්

ඔය සුදු පර හැතිකරේ කොහොමත් මේහෙට එන්නේ අපිට කෙලවන්නමනේ:angry:...ඉතින් බඹරුන්ට කොහොමත් උන්ව පේන්න ඇත්තේ හතුරො වගේ තමයි.

ස්තුතියි :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපි යනකොටත් අපිට කිසිම කරදරයක් නොකර සිගිරි බලන්න ඉඩ දුන්න මේ සේනාව ඊට දින ගනනකට පස්සෙ මෙහෙම කුරිරු විදිහට විනාශකරල දැම්මෙ අපෙ රටෙ ලොකු අභාගයකට :(
ඔව්, අපි එවෙලෙත් කතා උනානෙ ඒ ගැන ......... :(
මෙහෙම විනාසයක් වෙයි කියලා හිතුවෙ කව්ද
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දහ පාරක් විතර කියෙව්වා ... තාම ඔක්කොම මීටර් උනේ නෑ :lol: අපූරු නිර්මාණයක් අමා අක්කෙ
11.gif
ඉහි ......... සීගිරියෙ බඹරු ගැන මල්ලි කිව්වෙ :D

ඈත්ත තමයි අපිට වඩා අයිතියක් තියෙනවා එයාලට සීගිරියෙ ඉන්න.අපෙ රට වෙනුවෙන් උන සේවයට කළගුන සැළ්කීමක් විදියට වෙන්න ඇති එයලව මරල දැම්මෙ.:(:(:sorry:
ගොඩක් හොද නිර්මානයක්.
ස්තුතියි ඔබේ අදහස් වලට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හොද නිර්මානයක්:yes: ela ela :D
:)

සුළු ධනේශ්වරවාදී උදර පෝෂිතයින් හා දේශපාලුවන් අප රට රකිනවාට වඩා කරන්නේ වනසන ක්‍රියා දාමයට සම්මාදම් වී තම ගොඩ වැඩි කර ගැනීමයි...

හෙට අනිද්දා වෙනකොට සීගිරියත් සුද්දන්ට අත්පිට මුදලට විකුණන්න වුනත් පිඹුරු පත් සකසන්න ඔය ඉහත කියපු මොල ගෙඩියේ නහර වැල් ඔක්කොම මුදල් නිසා සිඳ බිඳ ගත් පිරිසට බැරි කමක් වෙන්නේ නෑ..


නිර්මානකරුවෙකුගේ වගකීම පැහැදිලිව වටහාගෙන එඩිතරව හා නොපසුබටව මෙවන් නිර්මානයකින් හෙට පරපුරව දැනුවත් කිරීමට හා පෙල ගැස්සවීමට ඉදිරිපත් වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට..


ඉතා විශිෂ්ඨ නිර්මානයක්..මා ඉහලින්ම අගය කරනවා...


ඔබට ජය.....
ස්තුතියි ඔබේ අදහස් වලට :)
 
පියාඹන හමුදාව...
අනඟි නිර්මාණ ප්‍රවේශයක්.:yes:ඔබට ජය!
:)

(මේක පාරිසරක සාධක මත වුන දෙයක් නේ?සීගිරිය අවට ඇති එක්තරා ශාඛ විශේෂයක් නිසාත්,හොඳම සුළං බාධකයක් නිසාත් තමයි බඹරුන් සීගිරිගල ආශ්‍රිතව ජීවත්වන බව දැනට හොයාගෙන තියෙන්නෙ.අතීත හෝ වර්ථමාන සිදුවීම් කවරක් වුවත්,දිගු කාලයක් සිටි සතුන් එළවා දැමීම නම් දුක හිතෙන දෙයක්.වෙන විකල්පයක් ති‍බුනෙම නැද්ද මන්දා)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම සන්වේදී නිර්මාණයක්. අපූරුයි සොයුරිය.

සතුන්ට මනසින් උස් යැයි කියන සතාට වඩා කෙලෙහි ගුණය තියෙනවා. ඒ වගේම ඊට විරුද්ධ පැත්ත - වෛරයත් දැනෙනවා ඇති. එනිසා ඹබරුන් ලේසියෙන් ඉවර වෙන එකක් නැහැ.
ස්තුතියි සහෝ :)
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඒ වරද තේරුම් ගනිද්දි සිහගිරට වෙන්න ඕනිදේවල් වෙලා තියේවි....අපේ අයට කොහොමත් එහෙමනෙ...:(
    වටින නිර්මාණයක් අමා......දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම්...
    :)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මෙය සිදුවුනෙ කාගෙ අණකිරීමටද දන්නෙනෑ. පරිසර පද්ධතියකට බඹරුන් ගෙන් සිදුවෙන මෙහෙය අපමනයි. කනගාටුදායක සිද්ධියක් නිර්මානයකට යොදාගත් ඔබට මගෙ අාචාරය සොයුරිය.