ස්තුතියි දිල්Hari Apuru nirmaanyak

ස්තුතියිඉහලින්ම අගය කලයුතු ලිවිල්ලක්
ඔය සුදු පර හැතිකරේ කොහොමත් මේහෙට එන්නේ අපිට කෙලවන්නමනේ...ඉතින් බඹරුන්ට කොහොමත් උන්ව පේන්න ඇත්තේ හතුරො වගේ තමයි.

ස්තුතියි දිල්Hari Apuru nirmaanyak

ස්තුතියිඉහලින්ම අගය කලයුතු ලිවිල්ලක්
ඔය සුදු පර හැතිකරේ කොහොමත් මේහෙට එන්නේ අපිට කෙලවන්නමනේ...ඉතින් බඹරුන්ට කොහොමත් උන්ව පේන්න ඇත්තේ හතුරො වගේ තමයි.

පට්ට !!!!
mara lassani....![]()
හරිම කාලෝචිත අපූරු නිර්මාණයක්...
දැන ඉතින් කාටවත් බඹරු අනින එකක් නැහැ.ඒත් බඹරු නොමැති සීගිරියක්....

ඔව්, අපි එවෙලෙත් කතා උනානෙ ඒ ගැන .........අපි යනකොටත් අපිට කිසිම කරදරයක් නොකර සිගිරි බලන්න ඉඩ දුන්න මේ සේනාව ඊට දින ගනනකට පස්සෙ මෙහෙම කුරිරු විදිහට විනාශකරල දැම්මෙ අපෙ රටෙ ලොකු අභාගයකට![]()

MEMA NIRMANAYA IDHIRIPATH KALA OBATATH, MEYA NIRMANAYA KALA AYATATH BOHOMA ISTHTHII . .![]()
thanx thanxniyamai....+

ඉහි ......... සීගිරියෙ බඹරු ගැන මල්ලි කිව්වෙදහ පාරක් විතර කියෙව්වා ... තාම ඔක්කොම මීටර් උනේ නෑඅපූරු නිර්මාණයක් අමා අක්කෙ
![]()

ස්තුතියි ඔබේ අදහස් වලටඈත්ත තමයි අපිට වඩා අයිතියක් තියෙනවා එයාලට සීගිරියෙ ඉන්න.අපෙ රට වෙනුවෙන් උන සේවයට කළගුන සැළ්කීමක් විදියට වෙන්න ඇති එයලව මරල දැම්මෙ.
ගොඩක් හොද නිර්මානයක්.
හොද නිර්මානයක්ela ela
![]()

සුළු ධනේශ්වරවාදී උදර පෝෂිතයින් හා දේශපාලුවන් අප රට රකිනවාට වඩා කරන්නේ වනසන ක්රියා දාමයට සම්මාදම් වී තම ගොඩ වැඩි කර ගැනීමයි...
හෙට අනිද්දා වෙනකොට සීගිරියත් සුද්දන්ට අත්පිට මුදලට විකුණන්න වුනත් පිඹුරු පත් සකසන්න ඔය ඉහත කියපු මොල ගෙඩියේ නහර වැල් ඔක්කොම මුදල් නිසා සිඳ බිඳ ගත් පිරිසට බැරි කමක් වෙන්නේ නෑ..
නිර්මානකරුවෙකුගේ වගකීම පැහැදිලිව වටහාගෙන එඩිතරව හා නොපසුබටව මෙවන් නිර්මානයකින් හෙට පරපුරව දැනුවත් කිරීමට හා පෙල ගැස්සවීමට ඉදිරිපත් වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට..
ඉතා විශිෂ්ඨ නිර්මානයක්..මා ඉහලින්ම අගය කරනවා...
ඔබට ජය.....

ඔබට ජය!
ස්තුතියි සහෝහරිම සන්වේදී නිර්මාණයක්. අපූරුයි සොයුරිය.
සතුන්ට මනසින් උස් යැයි කියන සතාට වඩා කෙලෙහි ගුණය තියෙනවා. ඒ වගේම ඊට විරුද්ධ පැත්ත - වෛරයත් දැනෙනවා ඇති. එනිසා ඹබරුන් ලේසියෙන් ඉවර වෙන එකක් නැහැ.

ස්තුතියි මල්ලිgodak lassanayi akki...
kaalochitha nirmaanayak...
keep it up....