නෑ බං දැන් කපුකම් කරන කට්ටියටත් ජොබ් නෑ.Uba badalada tanikadada
මම බැඳලා බන්.දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
නෑ බං දැන් කපුකම් කරන කට්ටියටත් ජොබ් නෑ.Uba badalada tanikadada
මම බැඳලා බන්.දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
නෑ බං දැන් කපුකම් කරන කට්ටියටත් ජොබ් නෑ.මම බැඳලා බන්.දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
import business kada gena vatenne, Lankave importers la vadi nisa. Oya machines pita ratin genne nathiva, Oyalage company ekenma hadanna patan ganna. Ema machines pita rata yavannath puluwan.
import business kada gena vatenne, Lankave importers la vadi nisa. Oya machines pita ratin genne nathiva, Oyalage company ekenma hadanna patan ganna. Ema machines pita rata yavannath puluwan.
Ado marry karala lamai inna un kohomada ban run karanne?mata nan ewa hitanakotath depression wage enawa

Same here. Mamath me fiverr ,upwork karanawa owwath kochchara kalekatada kiyala sure ne ne ban. Tawa tikak ithiribkaran business ekakwath patan ganna one.![]()


කොළඹ උනත් කොච්චර අපිරිසිදුද. කොළඹත් පාරවල් දැන් ගොඩ කැඩීලා. අඩුම ගානේ වලවල් වහන්නවත් මේ අණ්ඩුවට සල්ලි නෑ. ඉස්සරහකාලේදී ලංකාවේ COnstructionඅඩු වෙන නිසා Engineersල වගේ වෘත්තිකයෝ රට හැරයාමේ අවදානමකුත් තියනවා. උන් නම් කොහේ හරි යයි. අනිත් පොඩි ජොබ් කරපු උන්ට සුපිරියට කෙලවෙයි. 
මුකුත් සයිඩ් බිස්නස් එකක් වගේ නැද්ද ?
දැන් නම් ලංකාවේ ජීවත් වෙන්න නම් රැකියාවේ ආදායම් මාර්ගයට අමතරව ස්ථීර ආදායමක් අතට එන ක්‍රමයක් තියෙන්න ඕනේ. කඩ කුලියක්, ස්ථාවර තැන්පතුවක්, ගෙවල් කුලී, බද්දක්, ස්වයං රැකියාවක් වගේ.......
umba inne Kolambada?මහින්දගේ කාලේ හැම තැනම මොකක් හරි Construction එකක් කරනවා දකින්න තිබ්බා. ඒ කාලේ හැම චැනල් එකකම නිවුස් බැලුවොත් හැම දවසකම මොකක් හරි එකකට මුල් ගලක් තියන එකක් , හදපු එකක් විවෘත කරන එකක් අනිවා තිබ්බා . අද නිවුස් බැලුවොත් යන්නෙ මිනී මැරුම්, පාතාල සිද්දි, බඩූ මිල වැඩිවෙන ඒවා, උද්ගෝෂන ගැන නිවුස්.කොළඹ උනත් කොච්චර අපිරිසිදුද. කොළඹත් පාරවල් දැන් ගොඩ කැඩීලා. අඩුම ගානේ වලවල් වහන්නවත් මේ අණ්ඩුවට සල්ලි නෑ. ඉස්සරහකාලේදී ලංකාවේ COnstructionඅඩු වෙන නිසා Engineersල වගේ වෘත්තිකයෝ රට හැරයාමේ අවදානමකුත් තියනවා. උන් නම් කොහේ හරි යයි. අනිත් පොඩි ජොබ් කරපු උන්ට සුපිරියට කෙලවෙයි.
උබ බයවෙන්න එපා. රනිල් වික්කම සිංහට කතා කරලා දෙනවා කියලා කියපු රැකියා දසලක්‍ෂයෙන් එකක් ඉල්ල ගනින්
උබත් Construction පැත්තෙද ඉන්නේ
neha. Construction vithrak neme hama job ekakatama kelwenawa me yana vidiyata

Thanks.Thanks.මම හිතුව උඹ මට කව්රු හරි සැට් කොරන්න හදනවද කියල.Ela ela. Amaruwen rola gahanawa kiwwa hinda ahuwe ban.

බැහැලම බලපන් බෝට්ටුවට. එතකොට උඹට තේරෙයි රඟේ.තව ටිකක් සනීප වෙනවා ණයවෙලා ලොකු මගුලකුත් කාල ජීවිතේ හරියට තේරුම් ගන්න බැරිAdo marry karala lamai inna un kohomada ban run karanne?mata nan ewa hitanakotath depression wage enawa



Thanks.Thanks.මම හිතුව උඹ මට කව්රු හරි සැට් කොරන්න හදනවද කියල.
බැහැලම බලපන් බෝට්ටුවට. එතකොට උඹට තේරෙයි රඟේ.තව ටිකක් සනීප වෙනවා ණයවෙලා ලොකු මගුලකුත් කාල ජීවිතේ හරියට තේරුම් ගන්න බැරි
ගෑනියෙකුත් සෙට් වුනොත්.![]()

