මගේ රැකියාව අනතුරේ.....

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    උඹ වැඩ කරන්නේ හිල්ටි/හන්ටර්ස් ද?.. උබට විතරක් නෙමි මුලු රටටම කෙලවෙලා තියෙන්නේ.. ඊයේ ඉඳන් තෙල් වැඩි කරා.. මිනිස්සුනට අමතර වියදම් කරන්න බෑ.. ඔක කන්ස්ටෘක්ශන් විතරක් නෙමි.. හැම ඉන්ඩස්ට්‍රියම ඇවිල්ල.. වාහන බිස්නස් එකට, ගෘහ උපකරන. ඉඩම්, ඔක්කොම වැටීගේන යන්නේ.. ඒ අස්සේ හොරුත් වැඩි වෙනවා.. ඔකෙන් මුලින්ම කෙලවෙන්නේ පහලම ස්තරයට.. ඉතින් හොරකන්, අපරාධ, පගා ගැනිලි, දූශණ වැඩි වෙනවා.. මේ ඉන්න පොන්න ආණ්ඩුවට මේක වෙනස් කරන්න කිසිම උවමනාවක් නෑ.. උන් හොඳටම් දන්නවා.. ඊලඟ පාර උන්ට ඒමක් නෑ කියලා.. ඉතින් ඉන්න ටිකේ ආණ්ඩුව පවත්වාගේන් යන්නයි.. පුලුවන් තරම් ගහගන්නයි ලෝකේන්ම ණය ගන්නවා, බදු ගන්නවා, තියන ඒවා විකුනනවා.. ඉන්න පොන්න සෙට් එකෑලට ළමයෙක් වත් නෑ රනිල, මන්ගල සාගල දිලාන්,.. රාජිත් වගෙ උන්ට ඉන්නේ මොන්ගල් එවුන්.. අනිත් උන්ගෙ ලමයි රට.. ඉතින් උන්ට මේ රට ඉස්සරහට තිබ්බත් එකයි නැතත් එකයි.. යහපාලනේට ජන්දේ දීපු, තාමත් කඩේ යන උන්ට පින් දීපල්ලා. මම නම් දැන් මූනටම හෙන වැදියන් කියලා කියන්නේ.. මම දන්න M‍Y3 ට ජන්දෙ දුන්න උන්ට..

    :yes::yes::(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපිටත් ඔය ප්ර්ස්නේම තමා අදත් පඩි නැති වෙය් වගේ .
     
    Jun 22, 2018
    183
    30
    0
    ඉස්සරහ චන්දෙදි දිනන දෙසපාලුවෙක්ට හේත්තුවෙලා හොදට වැඩ කරපන්. ඊටපස්සේ ඉතින් කොමිස්, කොන්ත්‍රාත් මෙකි නොකී වාසි සහ හිතේ හැටියට හොරාකාගෙන ජිවත් වෙයල්ලා.

    ඕක තමයි මේ රට යන ක්‍රමේ. තිත්තයි තමයි. නමුත් උබලට බැරිනම් ළමයෙක්ට හරි උගන්නපල්ලා. නැත්නම් උනුත් නියෝ නියෝ ඉදියි.

    එහෙම නැත්නම් හොදට ඉගෙනගෙන skill හදාගෙන රට පැනපල්ලා. ලාම්පු කඩ දාල හරියන්නෑ. :lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලබන අව්රුද්දට budget හදන්න කියනවා කොම්පැනියෙන්... බොටම් ලයින් එක + කරන්නලු... කොහොම forecast කරන්නද කියල තේරෙන්නේ නෑ ... කිසිම දෙයක් stable නෑ :(
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ලබන අව්රුද්දට budget හදන්න කියනවා කොම්පැනියෙන්... බොටම් ලයින් එක + කරන්නලු... කොහොම forecast කරන්නද කියල තේරෙන්නේ නෑ ... කිසිම දෙයක් stable නෑ :(

    :sorry::sorry:
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ඔව් බන් මාත් purchasing පැත්තේ ඉන්නේ ගිය මාසේ salaryth දෙකට කඩලා දුන්නේ Construction වලට කෙලවිලා තියෙන්නේ .......
    :growl: