මගේ රැකියාව අනතුරේ.....

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Ekane bro api tama single:cool::P
    :no::no::no:
    පිස්සුද බන් ඕව හිතන්න එපා.කලවයස හරිනම් හිරයක් ගනින්.ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි ජීවිතේ කියන්නේ.:cool:පුළුවන් විදියට ප්‍රශ්න පත්තරේට උත්තර ලියන එකා දිනුම්.හැම එකාගේම උත්තර එක සමාන වීම වියයුතු නෑ.:no:හැබැයි උත්තර සාධාරන විය යුතුයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    :no::no::no:
    පිස්සුද බන් ඕව හිතන්න එපා.කලවයස හරිනම් හිරයක් ගනින්.ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි ජීවිතේ කියන්නේ.:cool:පුළුවන් විදියට ප්‍රශ්න පත්තරේට උත්තර ලියන එකා දිනුම්.හැම එකාගේම උත්තර එක සමාන වීම වියයුතු නෑ.:no:හැබැයි උත්තර සාධාරන විය යුතුයි.

    Ane ammbo tiyena prashna athi bn.: genu epoo
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Lamp shade ෂොප් එකක් තියෙනවා... (Sanu Lights - Kandy) එකෙත් අදායම් අඩුවෙලා තියෙන්නේ... අමතර වියදම් වලට මිනිස්සු අතේ සල්ලි නැහැ .... :(

    Ado a ubada
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    වියදම ගැන නම් කතා කරල වැඩක් නෑ දැන්..
    ගෙදරට බඩු ටික ගෙනත් දැම්මම අරක්කු බෝතලයක් ගන්න සල්ලි නෑ බන්...

    Sira ban
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Vacancy thiyenawa ban , eva godak welawata School/family/Village/University /relations contact walata yanawa. ethuru wena eva thama news paper yanne.
     
    Jun 22, 2018
    183
    30
    0
    ඕකට මම දොස් කියන්නේ උබටම තමා. skill එකක් හදාගන්නේ නැතුව ඔහේ එක එකාට කත් ඇදල දැන් හුල්ලනවා මෙතන.
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    කුඩු විකුනපන් නැත්නම් බැංකුවක් කඩපන් නතු ව බහ දැන් ලංකාවේ ජිවත් වෙන්න
    හොද රොබරියක් දීල අවරුදු පහ හයකට හිරේ ගිහින් අවත පාඩු නැහැ බං.

    මම සිරා කියන්නේ:nerd:

    :yes::yes:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මෙච්චර රටට කෙලවෙලා තියෙද්දී අන්න බන් ලන්කාවේ එවුන් අර මුලු රටේම නය එක දවසේ ගෙවනවා කිවුව එකා පස්සේ යනවා..බලපන්කෝ ෆේස්බුක් එකේ එහෙම..ආපහු ගුලියක් කන්න යන්නේ.පොර දාලා ඉන්නේ ගෝඨාභයගේ චන්දේ කඩන්න කියලා ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ..මාර මෝඩයෝ ඉන්නේ බන් ලන්කාවේ ..2020 තමා ලන්කාවේ එවුන්ට හම්බවෙන අන්තිම චාන්ස් එක...ලන්කාව කවදාවත් දියුණු වෙන්නේ නැ බන් ඒක වරද්දා ගත්තොත් ..
     
    • Like
    Reactions: dath kimbula

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මෙච්චර රටට කෙලවෙලා තියෙද්දී අන්න බන් ලන්කාවේ එවුන් අර මුලු රටේම නය එක දවසේ ගෙවනවා කිවුව එකා පස්සේ යනවා..බලපන්කෝ ෆේස්බුක් එකේ එහෙම..ආපහු ගුලියක් කන්න යන්නේ.පොර දාලා ඉන්නේ ගෝඨාභයගේ චන්දේ කඩන්න කියලා ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ..මාර මෝඩයෝ ඉන්නේ බන් ලන්කාවේ ..2020 තමා ලන්කාවේ එවුන්ට හම්බවෙන අන්තිම චාන්ස් එක...ලන්කාව කවදාවත් දියුණු වෙන්නේ නැ බන් ඒක වරද්දා ගත්තොත් ..

    2020th ranil tama bn.oke aye balann deyak ne.end of sinhalese.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    Gota ge chanda kadanna eka eka weda keeli daanawa..(ethule prashna,nadu,kotawa genim, ect)
    aluthma aluth jokiyek ewai anthima mohothedi
     
    Nov 12, 2016
    54
    5
    0
    උඹ වැඩ කරන්නේ හිල්ටි/හන්ටර්ස් ද?.. උබට විතරක් නෙමි මුලු රටටම කෙලවෙලා තියෙන්නේ.. ඊයේ ඉඳන් තෙල් වැඩි කරා.. මිනිස්සුනට අමතර වියදම් කරන්න බෑ.. ඔක කන්ස්ටෘක්ශන් විතරක් නෙමි.. හැම ඉන්ඩස්ට්‍රියම ඇවිල්ල.. වාහන බිස්නස් එකට, ගෘහ උපකරන. ඉඩම්, ඔක්කොම වැටීගේන යන්නේ.. ඒ අස්සේ හොරුත් වැඩි වෙනවා.. ඔකෙන් මුලින්ම කෙලවෙන්නේ පහලම ස්තරයට.. ඉතින් හොරකන්, අපරාධ, පගා ගැනිලි, දූශණ වැඩි වෙනවා.. මේ ඉන්න පොන්න ආණ්ඩුවට මේක වෙනස් කරන්න කිසිම උවමනාවක් නෑ.. උන් හොඳටම් දන්නවා.. ඊලඟ පාර උන්ට ඒමක් නෑ කියලා.. ඉතින් ඉන්න ටිකේ ආණ්ඩුව පවත්වාගේන් යන්නයි.. පුලුවන් තරම් ගහගන්නයි ලෝකේන්ම ණය ගන්නවා, බදු ගන්නවා, තියන ඒවා විකුනනවා.. ඉන්න පොන්න සෙට් එකෑලට ළමයෙක් වත් නෑ රනිල, මන්ගල සාගල දිලාන්,.. රාජිත් වගෙ උන්ට ඉන්නේ මොන්ගල් එවුන්.. අනිත් උන්ගෙ ලමයි රට.. ඉතින් උන්ට මේ රට ඉස්සරහට තිබ්බත් එකයි නැතත් එකයි.. යහපාලනේට ජන්දේ දීපු, තාමත් කඩේ යන උන්ට පින් දීපල්ලා. මම නම් දැන් මූනටම හෙන වැදියන් කියලා කියන්නේ.. මම දන්න M‍Y3 ට ජන්දෙ දුන්න උන්ට..