කාලෙකින් කාලෙකින් ඉස්සෝ හැදුවා , කතුරුමුරුංගා කොල ටිකක් දාලා කිරට හදාලා ගත්තා
ආයේ පාර්ස්ලි කොල මැල්ලුම
අල බැදුමක් හදලා , පපඩමක් බැදලා ගත්තා
ආයේ පාර්ස්ලි කොල මැල්ලුම
අල බැදුමක් හදලා , පපඩමක් බැදලා ගත්තා
Bath kohomath poddai kanne.lassanai
bath chuttakuth beda ganna![]()
එයාලත් සතුටු වෙයි..ehenam eccaraiලස්සනයි හැමෝටම පෙන්නුවා එයාල සතුටු වෙයි.. හෙට අල්ලපු ගෙවල් වලටත් පෙන්නයි..එයාලත් සතුටු වෙයි..

ඒකින් කියන්නේ උබ ඉස්සො, දැල්ලො, කූනිස්සොත් කාල තියනව , ගූ ත් කාල තියනව කියලාඊයා ඉස්සො. මම කන්නෙ නෑ ඉස්සො, දැල්ලො, කූනිස්සො. මහ ගූ රහක් එනව මට නම්.![]()
kola jathi magenam asama kamak. heta pittu hadanna hitan inne rata.ම්ම්ම්.. කොළ දැක්කම ආස හිතුණා. හෙට කන්න ඕන කංකුං මළවලා ඔය වගේ මැල්ලුමක්. කංකුං මළවලා, කට්ටා කරවල හොදි, අල තෙල් දාලා, පපඩම්![]()
මූ පූසාගේ පිඟාන උස්සලපුසෙක් ගිහින් තියනව පුගාන වටේ
මාත් ආසයි කොළ කන්න. මම ගිය ආත්මෙ දැලබුවෙක්ද මන්දා බන්.kola jathi magenam asama kamak. heta pittu hadanna hitan inne rata.
බටර් ටිකක් රතු ළූණු ටිකක් අමුමිරිස් ටිකක් ලුණු ඇබින්දක් දාල කංකුන්, මුකුණුවැන්න මළවලා ගත්තාම මාර රසයි නේ.මාත් ආසයි කොළ කන්න. මම ගිය ආත්මෙ දැලබුවෙක්ද මන්දා බන්.මම ආස කංකුං, මුකුණු වැන්න වලටත් ආසයි.
![]()
podi kale lankawe inna kale penna bari deyak thama, meheta awith taniyam uyan kanna patan gattama tahama kolawala raha therune..මාත් ආසයි කොළ කන්න. මම ගිය ආත්මෙ දැලබුවෙක්ද මන්දා බන්.මම ආස කංකුං, මුකුණු වැන්න වලටත් ආසයි.
![]()
Adu kule banකාලෙකින් කාලෙකින් ඉස්සෝ හැදුවා , කතුරුමුරුංගා කොල ටිකක් දාලා කිරට හදාලා ගත්තා
ආයේ පාර්ස්ලි කොල මැල්ලුම
අල බැදුමක් හදලා , පපඩමක් බැදලා ගත්‍තා
View attachment 261901