මගේ ලෙඩේ මොකක්ද කියන්න.
මම කොරියාවේ සොඋල් නගරේ වැඩ කරන්නේ. ලන්කාවෙන් ඇවිත් මාස දෙකයි. ජොබ් එකත් හොදයි. දැන් පාන්දර හතරාහමාරයි වෙලාව. මට සනීප නැ යලුවේ. උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩක් නෙමෙයි. මට තියෙන්නේ අමුතු ලෙඩක්. බස් එකේ යනකොට මට හිතෙන ෆොන් එක අරගෙන කතා කරන්න බොරුවට. මිනිස්සුන්ට ඇහෙන්න ලොකු කතා කියන්න. මට නැති දේවල් මිනිස්සු එක්ක කියන්න වගේ දේවල් හිතෙනවා. මේක බේත් ගන්න තරම් දැන් දුර ගිහින්. මම මෙහෙ කෙල්ලෙකුටත් දැන් බොරු ගොඩක් කියලා තියෙන්නේ. මට දැන් මේක නවත්තගන්න බැ.