උබට තනියම කතාකරන සීන් එක තියෙනවාද ?
ඒ කිව්වෙ උඹ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද තනියම තමන් වටෙ ක්රවුඩ් එකක් හො කිහිප දෙනෙක් හො හිතෙන් මවාගෙන ඒ අයට තමන් දන්නා දෙයක් කියන සොභාවයක් ?
Mata deka ma thiyenawa
ADD maladaptive dreaming
Last edited:
උබට තනියම කතාකරන සීන් එක තියෙනවාද ?
ඒ කිව්වෙ උඹ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද තනියම තමන් වටෙ ක්රවුඩ් එකක් හො කිහිප දෙනෙක් හො හිතෙන් මවාගෙන ඒ අයට තමන් දන්නා දෙයක් කියන සොභාවයක් ?
Mata deka ma thiyenawa
ADD maladaptive dreaming
Issac Newtontath ohoma seen ekak thiyenawa
Monawa unath me lede thiyena un patta thinkersla saha hoda samaja sewakayo wenawa lu
පොඩ්ඩක් විස්තර කරපන්. ලොකු හෙල්ප් එකක්.


උඹ විහිළුවක්ද මෙ කරන්නෙ ? නැත්තම් එහෙම සීන් එකක් ඇත්තටම තියෙනවාද? තියෙනවානම් විස්තර කරපන් මල්ලි
Man oyata issara pm Kara mathaka da?
Mata eka ma sentence eka 3,4 parak kiyawann ona
Kiyana de unath eka parin ma therenne ne studies krddi. E kiwwe man koi weleth dewal deka 3k eka para hithnwa
Eka maha karadarai
Thaniyama kiyawanawa sehenna![]()
seriously... Widusara eke thibune

seriously... Widusara eke thibune
උඹ ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඒක ඇතුලෙ plot එකක් දිගහරිනවද ?![]()
Ow ban kella gAna man puduma pissu wen inne
Ubata kiyanna man henat heena dakinne eya gana

වෙන රෝග වල symptom එකක් විදිහට විතරයි සලකන්නෙ.යකෝ ලව් කරද්දි කෙල්ල ගැන හරි කොල්ල ගැන හරි හිතුව කියල ඒක maladaptive day dreaming වලට වැටෙන්නෑ
අනික maladaptive day dreaming DSM එකෙත් තාම නෑවෙන රෝග වල symptom එකක් විදිහට විතරයි සලකන්නෙ.
obsession != MDD
යකෝ ලව් කරද්දි කෙල්ල ගැන හරි කොල්ල ගැන හරි හිතුව කියල ඒක maladaptive day dreaming වලට වැටෙන්නෑ
අනික maladaptive day dreaming DSM එකෙත් තාම නෑවෙන රෝග වල symptom එකක් විදිහට විතරයි සලකන්නෙ.
obsession != MDD


kellage allapu Ewa gedara Awa ma Ada uda idan kotte kella kiyalaa hithena mirikanawa
Kellge kukku kiyala hithan kotte hapano man
Uba hithanne man normal kiyalaa da?![]()

එහෙම බැලුවොත් sex toys පාවිච්චි කරන උනුත් MDD 
![]()
තොට තියෙන්නෙ අසහනය MDD නෙමේ. MDD තියෙන උන් ඉන්නව reddit එකේ පොඩ්ඩක් ගිහිං කියෝල බලපං. MDD හැදෙන්නෙ කෙල්ලෙක් එක්ක හරි කොල්ලෙක් එක්ක හරි යාලුවුනා කියල නෙමේ ඇත්ත ජීවිතේ පීඩනය දරාගන්න බැරි වුනාම ඒකෙන් ගැලවෙන්න වෙනම fantasy ලෝකයක් මවාගෙන තමන් ආස කරන ජීවිතේ ඒකෙ ගෙවනව. MDD ගොඩක් වෙලාවට එන්නෙ පොඩි කාලෙ අපයෝජන වලට, නොසලකා හැරීමට ලක් වුනාම. උඹට MDD තියෙනවනං ගොඩක් පොඩි කාලෙ ඉඳල තියෙන්න ඕනෙ. MDD කියන්නෙ coping mechanism එකක්. නැතුව ලව් කරන එකා කොට්ටෙ හරි ටෙඩිබෙයා හරි කියල හිතාගෙන අතගාන මිරිකන එක නෙමේඑහෙම බැලුවොත් sex toys පාවිච්චි කරන උනුත් MDD
![]()
lankawe adderall ritalin wage drugs ganna thiyenawada?
Ah kuhakayaa![]()
Kabedi team eka pawala deela anik paththata puka dunnu ponsiyoo
ඔක්තෝබර් මාසෙට පස්සේ කබායක් ඇද්දේ නෑ මහුස්සයෝ!
කොහේ තියන කබයක්ද?