මගේ ලෙඩේ හොයාගත්ත - ADD

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උබට තනියම කතාකරන සීන් එක තියෙනවාද ?
    ඒ කිව්වෙ උඹ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද තනියම තමන් වටෙ ක්‍රවුඩ් එකක් හො කිහිප දෙනෙක් හො හිතෙන් මවාගෙන ඒ අයට තමන් දන්නා දෙයක් කියන සොභාවයක් ?

    Mata deka ma thiyenawa
    ADD maladaptive dreaming
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Issac Newtontath ohoma seen ekak thiyenawa
    Monawa unath me lede thiyena un patta thinkersla saha hoda samaja sewakayo wenawa lu

    උඹ විහිළුවක්ද මෙ කරන්නෙ ? නැත්තම් එහෙම සීන් එකක් ඇත්තටම තියෙනවාද? තියෙනවානම් විස්තර කරපන් මල්ලි
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    පොඩ්ඩක් විස්තර කරපන්. ලොකු හෙල්ප් එකක්.

    Man oyata issara pm Kara mathaka da?
    Mata eka ma sentence eka 3,4 parak kiyawann ona
    Kiyana de unath eka parin ma therenne ne studies krddi. E kiwwe man koi weleth dewal deka 3k eka para hithnwa
    Eka maha karadarai
    Thaniyama kiyawanawa sehenna:eek::eek:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    උඹ විහිළුවක්ද මෙ කරන්නෙ ? නැත්තම් එහෙම සීන් එකක් ඇත්තටම තියෙනවාද? තියෙනවානම් විස්තර කරපන් මල්ලි

    seriously... Widusara eke thibune
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Man oyata issara pm Kara mathaka da?
    Mata eka ma sentence eka 3,4 parak kiyawann ona
    Kiyana de unath eka parin ma therenne ne studies krddi. E kiwwe man koi weleth dewal deka 3k eka para hithnwa
    Eka maha karadarai
    Thaniyama kiyawanawa sehenna:eek::eek:

    ඔව් මන් හිතපු දෙ තමා එහෙනම්. ඒ වගෙම ටිකක් කෙන්ති යන ගතියකුත් එනවා.
    ගොඩාක් දාර්ශනික දෙවල් පවා තමන් හිතනවා අභියොගයකට ලක් කරනවා තමන්ගෙ මනසින්ම. එත් සමාජෙන් තමන්ගෙ අදහස් ප්‍රතික්ෂෙප වෙයි කියන බයත් තියෙනවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    seriously... Widusara eke thibune

    ඉස්සර ඉස්කොලෙ යන කාලෙ නම් විදුසර ගත්ත පස්සෙ ගැනෙන්නෙම නැහැ ,ඒක නිසා කියවන්නෙ නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow ban kella gAna man puduma pissu wen inne
    Ubata kiyanna man henat heena dakinne eya gana

    යකෝ ලව් කරද්දි කෙල්ල ගැන හරි කොල්ල ගැන හරි හිතුව කියල ඒක maladaptive day dreaming වලට වැටෙන්නෑ :rolleyes:
    අනික maladaptive day dreaming DSM එකෙත් තාම නෑ :no: වෙන රෝග වල symptom එකක් විදිහට විතරයි සලකන්නෙ.
    obsession != MDD
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    යකෝ ලව් කරද්දි කෙල්ල ගැන හරි කොල්ල ගැන හරි හිතුව කියල ඒක maladaptive day dreaming වලට වැටෙන්නෑ :rolleyes:
    අනික maladaptive day dreaming DSM එකෙත් තාම නෑ :no: වෙන රෝග වල symptom එකක් විදිහට විතරයි සලකන්නෙ.
    obsession != MDD

    Ne bon man eke maximum
     
    kellage allapu Ewa gedara Awa ma Ada uda idan kotte kella kiyalaa hithena mirikanawa
    Kellge kukku kiyala hithan kotte hapano man :sorry:
    Uba hithanne man normal kiyalaa da?:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kellage allapu Ewa gedara Awa ma Ada uda idan kotte kella kiyalaa hithena mirikanawa
    Kellge kukku kiyala hithan kotte hapano man :sorry:
    Uba hithanne man normal kiyalaa da?:sorry:

    :rolleyes: :rolleyes:
    තොට තියෙන්නෙ අසහනය MDD නෙමේ. MDD තියෙන උන් ඉන්නව reddit එකේ පොඩ්ඩක් ගිහිං කියෝල බලපං. MDD හැදෙන්නෙ කෙල්ලෙක් එක්ක හරි කොල්ලෙක් එක්ක හරි යාලුවුනා කියල නෙමේ ඇත්ත ජීවිතේ පීඩනය දරාගන්න බැරි වුනාම ඒකෙන් ගැලවෙන්න වෙනම fantasy ලෝකයක් මවාගෙන තමන් ආස කරන ජීවිතේ ඒකෙ ගෙවනව. MDD ගොඩක් වෙලාවට එන්නෙ පොඩි කාලෙ අපයෝජන වලට, නොසලකා හැරීමට ලක් වුනාම. උඹට MDD තියෙනවනං ගොඩක් පොඩි කාලෙ ඉඳල තියෙන්න ඕනෙ. MDD කියන්නෙ coping mechanism එකක්. නැතුව ලව් කරන එකා කොට්ටෙ හරි ටෙඩිබෙයා හරි කියල හිතාගෙන අතගාන මිරිකන එක නෙමේ :rofl: එහෙම බැලුවොත් sex toys පාවිච්චි කරන උනුත් MDD :baffled:
     
    Man kiwwe poddai ban
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ah kuhakayaa :rofl:
    Kabedi team eka pawala deela anik paththata puka dunnu ponsiyoo

    ඔක්තෝබර් මාසෙට පස්සේ කබායක් ඇද්දේ නෑ මහුස්සයෝ!

    කොහේ තියන කබයක්ද?
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    ඔක්තෝබර් මාසෙට පස්සේ කබායක් ඇද්දේ නෑ මහුස්සයෝ!

    කොහේ තියන කබයක්ද?

    April kabe oi. Oya ponnaya satha pahakata vishwasa karanna puluwan fakek nemei. Koi wele laga inna ekage bella kapaida danne ne jathiye ekek.