Menna waddo! Good work machan! mehema video hadalaa digatama daapan.
Lazy sussan table valata දාන වලලු ගන්න තියෙන ව eBayමචන් බලන්න කැරකෙන මේස හදන්න
ඒකට කියන්නේ lazy susan table
Menna waddo! Good work machan! mehema video hadalaa digatama daapan.
මේකනං ටිකක් අමාරුයි වගේ. ලීය බකල් වුනොත්, මුලු වැඩේම බකල්.....Lazy sussan table valata දාන වලලු ගන්න තියෙන ව eBay
මුලින්ම ලොකු තට්ටුවක්
මේකනං ටිකක් අමාරුයි වගේ. ලීය බකල් වුනොත්, මුලු වැඩේම බකල්.....
මම හිතන් හිටියෙ මැදට රේසරයක් ගහල, තුන් පැත්තකට විතර රවුම බැලන්ස් වෙන්න රෝද ටිකක් අල්ලල වැඩේ ගොඩ දාන්න පුලුවන් ඇති කියල...
හිමිහිට ට්රයි එකක් දෙන්න ඕනෙ....
මුලින්ම ලොකු තට්ටුවක්
ඒක උඩ වලල්ල තියනවා
වලල්ල උඩ පොඩි තට්ටුවක්View attachment 171863
https://www.google.com/search?q=laz...ate=ive&vld=cid:2b0292c4,vid:MaVQTYbRN6Q,st:0
වෝල් පොටි දාල කඩතොලු පුරවල, 320 සෑන්ඩ් පේපරෙන් ෆිනිශ් කරන්න,concreet janel uluassak paint karana hati mula indala kiyapanko.matama kara ganna ona
ඔවු මචං, තියෙන එකනෙ....Angle grinder lee kapana eka dangerous ne bn kickback unoth iwarai
ඔවු මචං, තියෙන එකනෙ....
කික් බැක් වුනොත් ඉස්සරහට යන විදිහට අල්ලගෙන කැපුවෙ....
පුළුවන් නම් circular saw එකක් හරි ගනින් ඔවු මචං. මේකට වෙන විදිහක් බලන්න ඕනෙ....ලොකු ලොකු වැඩ්ඩොත් මට්ටු වෙලා තියෙනවා ඔය වීල් එක දාලා වැඩ කරනකොටපුළුවන් නම් circular saw එකක් හරි ගනින්
![]()
සර්කියුලර් සෝ පට්ටම ගනන් නේ බන් දැන්, ගන්නවා නං තවත් ගනන් යන්න කලින් එකක් ගනින්ඔවු මචං. මේකට වෙන විදිහක් බලන්න ඕනෙ....
එක දිගට ලී වැඩ නොකරන නිසා සල්ලි යට කරන්න හිතෙන්නෙත් නෑ. අද කාලෙ මිළත් එක්ක....
ඒක තමයි මචං.සර්කියුලර් සෝ පට්ටම ගනන් නේ බන් දැන්, ගන්නවා නං තවත් ගනන් යන්න කලින් එකක් ගනින්
මටත් තව එකක් ගන්න කියලා හිතුවෙ table saw එකක් හදා ගන්න, මකීටා එකක් 45ක් වෙනවා. චයිනීස් ඒවත් 15-18 වගේ ගානක් වෙනවා