මගේ වඩු වැඩ - (කොෆී ටේබල්) වීඩියෝ සහිතයි...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Menna waddo! Good work machan! mehema video hadalaa digatama daapan.
    👍👍👍👍
    Lazy sussan table valata දාන වලලු ගන්න තියෙන ව eBay
    මේකනං ටිකක් අමාරුයි වගේ. ලීය බකල් වුනොත්, මුලු වැඩේම බකල්.....

    මම හිතන් හිටියෙ මැදට රේසරයක් ගහල, තුන් පැත්තකට විතර රවුම බැලන්ස් වෙන්න රෝද ටිකක් අල්ලල වැඩේ ගොඩ දාන්න පුලුවන් ඇති කියල...
    හිමිහිට ට්‍රයි එකක් දෙන්න ඕනෙ....
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    👍👍👍👍

    මේකනං ටිකක් අමාරුයි වගේ. ලීය බකල් වුනොත්, මුලු වැඩේම බකල්.....

    මම හිතන් හිටියෙ මැදට රේසරයක් ගහල, තුන් පැත්තකට විතර රවුම බැලන්ස් වෙන්න රෝද ටිකක් අල්ලල වැඩේ ගොඩ දාන්න පුලුවන් ඇති කියල...
    හිමිහිට ට්‍රයි එකක් දෙන්න ඕනෙ....
    මුලින්ම ලොකු තට්ටුවක්
    ඒක උඩ වලල්ල තියනවා
    වලල්ල උඩ පොඩි තට්ටුවක්
    1652884423962.png

    https://www.google.com/search?q=laz...ate=ive&vld=cid:2b0292c4,vid:MaVQTYbRN6Q,st:0
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මුලින්ම ලොකු තට්ටුවක්
    ඒක උඩ වලල්ල තියනවා
    වලල්ල උඩ පොඩි තට්ටුවක්View attachment 171863
    https://www.google.com/search?q=laz...ate=ive&vld=cid:2b0292c4,vid:MaVQTYbRN6Q,st:0
    😮😮👍👍...
    concreet janel uluassak paint karana hati mula indala kiyapanko.matama kara ganna ona
    වෝල් පොටි දාල කඩතොලු පුරවල, 320 සෑන්ඩ් පේපරෙන් ෆිනිශ් කරන්න,
    ඊට උඩින් ෆිලර් එකක් ගාන්න....
    ඊටපස්සෙ කැමති පාටක් ගාන්න පුලුවන්....
    Angle grinder lee kapana eka dangerous ne bn kickback unoth iwarai
    ඔවු මචං, තියෙන එකනෙ....
    කික් බැක් වුනොත් ඉස්සරහට යන විදිහට අල්ලගෙන කැපුවෙ....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔවු මචං, තියෙන එකනෙ....
    කික් බැක් වුනොත් ඉස්සරහට යන විදිහට අල්ලගෙන කැපුවෙ....

    ලොකු ලොකු වැඩ්ඩොත් මට්ටු වෙලා තියෙනවා ඔය වීල් එක දාලා වැඩ කරනකොට :no: පුළුවන් නම් circular saw එකක් හරි ගනින් 👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලොකු ලොකු වැඩ්ඩොත් මට්ටු වෙලා තියෙනවා ඔය වීල් එක දාලා වැඩ කරනකොට :no: පුළුවන් නම් circular saw එකක් හරි ගනින් 👍
    ඔවු මචං. මේකට වෙන විදිහක් බලන්න ඕනෙ....
    එක දිගට ලී වැඩ නොකරන නිසා සල්ලි යට කරන්න හිතෙන්නෙත් නෑ. අද කාලෙ මිළත් එක්ක....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔවු මචං. මේකට වෙන විදිහක් බලන්න ඕනෙ....
    එක දිගට ලී වැඩ නොකරන නිසා සල්ලි යට කරන්න හිතෙන්නෙත් නෑ. අද කාලෙ මිළත් එක්ක....
    සර්කියුලර් සෝ පට්ටම ගනන් නේ බන් දැන්, ගන්නවා නං තවත් ගනන් යන්න කලින් එකක් ගනින්
    මටත් තව එකක් ගන්න කියලා හිතුවෙ table saw එකක් හදා ගන්න, මකීටා එකක් 45ක් වෙනවා. චයිනීස් ඒවත් 15-18 වගේ ගානක් වෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සර්කියුලර් සෝ පට්ටම ගනන් නේ බන් දැන්, ගන්නවා නං තවත් ගනන් යන්න කලින් එකක් ගනින්
    මටත් තව එකක් ගන්න කියලා හිතුවෙ table saw එකක් හදා ගන්න, මකීටා එකක් 45ක් වෙනවා. චයිනීස් ඒවත් 15-18 වගේ ගානක් වෙනවා
    ඒක තමයි මචං.
    ලොකුවට වැඩක් කරන්නෙත් නැතුව ඒ වගේ ටූල් අරං දාන එක පාඩුයි....

    ඔයාගෙ කතාවෙන් පොඩි අදහසක් ආව,
    ටේබල් සෝ එකක් විදිහට ග්‍රයින්ඩරේ අටවගන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ.....😃