මගේ වම් පැත්තේ ඇහේ

moon89

Member
Oct 12, 2016
24
2
0
මගේ වම් පැත්තේ ඇහේ

මචන් මගේ වම් පැත්තේ ඇහේ නගන එනවා මචන් පොඩි කලේ ඉදල......
දැන් මගේ වම් පැත්තේ ඇස අනිත් ඇසට වැඩ ගොඩක් පොඩි වෙලා...
වම පැත්තේ ඇස හැමදාම ගොඩක් රතු වෙලා තියෙන්නේ...


උඹල කට හරි මේ වගේ වෙලා තියෙනවද ...
උඹල දන්නා හොද Doctor කෙනෙක් ඉන්නවනම් number එක දාන්න.

 
  • Like
Reactions: nuwa11

baba3

Banned
Sep 27, 2016
282
33
0
FYJVexl.gif
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
bump
uba mechchra kalekata monada kare
aduma tharame colomba eye hospital ekata hari palayan
nathhanm okata adala sp doc keken hambaweyan ikmanatama
:rolleyes:
nationaleyehospital.health.gov.lk
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Gedarata wela indagena nagana nagana kiwwa kiyala hariyanne ne, eye specialist kenekta pennapan. Es ekka sellam epa.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මටත් ඔය කේස් එක තියනවා, නගනයක් අවා නමුත් හොද උනේ නෑ. කන්සල්ටන්ට් කෙනෙක්ට පෙන්නුවා, අයි ඩ්‍රොප් එකක් දුන්න, තවන්න කිව්ව. මාසයක් බලල අඩුනැත්තන්, පොඩි සර්ජරියකින් අයින් කරන්න ඔනිලු.

    ඇහැපිරිසිදුව තියාගනින්....
    අනික අධික කොම්පුටර් භාවිතය....

    මට උනේ දෙවනි හේතුවනිසා.දවස් දෙක තුනක් පාන්දර වෙනකල් කොම්පුටරේ එල්ලිලා හිටිය , පහුවදාම නගනේ ආව.ඩොක්ටර් කිව්වේ ඇසේ ශ්‍රාවයන් නිකුත්වෙන ග්‍රන්ථි අවහිරවෙලා හෝ, නිකුත්වන ශ්‍රාවයන් ඝනවෙලා කියලා.තැව්වාම එක නැවත මෙලෙක් වෙන්න පුලුවන් කිව්ව.කිසිම හේතුවක් නැතුව එහෙම වෙන්නත් පුලුවන්ලු.ඒත් මම මගේ හේතුව දන්නවා.


    මගේයාලුවෙක්ටත් නගනයක් එවිත්, මෑන්ට මම ඔය කිව්වදේ ඔයිටත් වඩා හොදට ඩොක්ට පැහැදිලි කරලා.තවන්න කියල තියෙන්නේ, ප්ලාස්ටික් බොතලේට උනුවතුරදාල, ඒක නගනේට තියල.ඌකියනව එහේ ඩොකාල රෝගියාව ගොඩක් දැනුවත් කරනවාලු ලෙඩේ ගැන.

    මචන් උබ මම කිව්ව එව මොකුත් කරන්න යන්න එප, මේව කිව්වේ පොඩි අයිඩියා එකක් ගන්න. උබේ කාරනාව ඩොක්ට කෙනෙක් චෙක්කරල උබට කරන්න ඔනදේ කියාවි.