මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්ලා මගේ 2018 වැගන් R එකක් තියෙන්නේ.. ඊයේ වෙනකන් දිව්වා.. අද උදේ බලද්දි Key එකෙන් දොරවල් අන්ලොක් වෙන්නේ නෑ.. ඉස්සර Key එකේ නිල් පාට ලයිට් එකක් පත්තු උනේ.. දැන් රතු පාට පත්තු වෙන්නේ.. මැනුවලි කී එකෙන් දොර ඇරියා.. හෝන් වදින්නේ නෑ.. Start වෙන්නෙත් නෑ.. Function මොනවත් වැඩ නෑ.. මොකද්ද මචන් මේකට හේතුව? අද හවස Key එකේ බැටරි එකත් දැම්මා.. ඒත් හරි ගියේ නෑ.. Help me guys...
     
    • Like
    • Sad
    Reactions: Cenon and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ගොඩක් වෙලාවට බැටරියට හරි. හැබයි මුලින්ම බැටරි වොල්ටේජ් එක බලන්න. 11.00 වගේනම් අවුලක් නැහැ. හැබයි 10.20 නම් බැටරිය ගැන අදහස් අතහැර ගන්න. නැත්නම් බැටරිය චාජ් කරලා බලන්න. අනිත් දේ තමා වාහානේ බැටරිය බැහැපු හේතුව හොයාගන්න. වාර්තාවේ හරියට off කලේ නැත්නම් පැය දෙකකින් බැටරිය බහිනවා. නැත්නම් ලයිව් දාලා තිබ්බාද? Overhade lamp ඒකට පැය දොළහක් වගේ යනකොට බැටරි බහිනවා.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Original battery ekanm thiyenne battery eke kale hari. Amaron 2 years warranty ena ekak thiyanawa eka danna. Battery eka galawala charge karala genalla dala balanna issella.
     
    • Love
    • Like
    Reactions: NRTG and JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Original battery ekanm thiyenne battery eke kale hari. Amaron 2 years warranty ena ekak thiyanawa eka danna. Battery eka galawala charge karala genalla dala balanna issella.
    thanks macho. original batry eka machan.. aluthen Amaron price kohomada macho?

    And normal galawana eka safe da? lock wenne monawath na neda?

    12v battery eka behela nam jump start karanna epa.
    hari macho. wena ehekin aran neda? wire connect karala?
    ------ Post added on May 29, 2021 at 6:56 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,619
    113
    Mother Earth
    Eka battery shop wala ehema tyenwa obd port eka gahanne power bank ekak wage equipment ekak... Wahane japanese setup( tv ekak) naththam normal widiyta batterya change krnna japanese ewa lock wenwa battery backup nathi unoth
    ඒ කියන්නෙ 12 එක එකපාරට ගැලෙව්වොත් ලොක් වෙනවද ? power back up එක ගහන්න තියෙන්නෙ OBD port එකටද ? අර LCD panel එන්නෙ නැති ඒවා එහෛම කරන්නෙ නැතුව කරන්න පුළුවන්ද ?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒ කියන්නෙ 12 එක එකපාරට ගැලෙව්වොත් ලොක් වෙනවද ? power back up එක ගහන්න තියෙන්නෙ OBD port එකටද ? අර LCD panel එන්නෙ නැති ඒවා එහෛම කරන්නෙ නැතුව කරන්න පුළුවන්ද ?

    Japanese navigation thiyena setup okkoma wage password protected... Power eka nathi una gaman lock wenwa... Backup eka denne OBD port ekat
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B