මගේ සමාජවාදය මම නම් කරලා තියෙන්නේ සිංහල ලක්ෂණ සහිත සමාජවාදය ලෙසටය
මෙතන "සමාජවාදය" කියන එකේ තේරුම ජනතාවට නිදහස් අධ්‍යාපනය, සැමට සෞඛ්‍ය සේවා ලබාදීම ලංකාව තුල තියන අපිට අවශ්‍යම දේවල් වන සහල් පිටරටින් ගෙන ඒම නතර කර ලංකාව ආයෙමත් පෙරදිග ධාන්‍යාගාරය කිරීම. පන්ති බේදයකින් තොරව දුප්පත් පොහොසත් හැමෝටම එක විදියට වෙනස් කම් කරන්නේ නැතුව ජනතාව බලාගන්න රජයක් පිහුටුවීම දුප්පත් මිනිස්සුන්ගේ සුබසාදනය පිලිබදව ප්‍රතිපක්ති පනත්ගත කරන එක. ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම පෞද්ගලික අංශයේ තිබන සහල් සිනි පිටි වගේ ලංකාවට අත්‍යවශම දේ නිපදවන සමාගම් රජයට පවරා ගැනීම ඒවගේම රටක් දියුණු කිරීමට හොද පෞද්ගලික අංශයක් අවශ්‍ය නිසා ලංකාවේ පොඩි ව්‍යවසයකයා ඉදලා ලොකු ව්‍යවසායකයා වෙනකම් රජයේ අනුග්‍රහය දැක්වීම නමුත් චීනයේ වගේ අපිත් පෞද්ගලික අංශයේ බලය සිමා කරන්න ඕනි පෞද්ගලික අංශය ඉන්න ඕනි රජයට පහලින් නැතුව රජයට උඩින් නෙමේ එසේම ලංකාවේ රස්සා නැති ප්රශ්නය විසදීම අලි මිනිස් ගැටුම් වලට විසදුම් දීම කර්මාන්ත ඇති කිරීම වගේ දේවල් වලට තමයි "සමාජවාදය" කියන එකේ තේරුම
මේකේ "සිංහල ලක්ෂණ" එකේ තේරුම රජය සිංහල සංස්කෘතිය බුද්ධ ශාසනය වගේ දේවල් ආරක්ෂා කිරීමට කැප වී සිටින බවයි/
ඔයාලා මොකද්ද මගේ වාදය ගැන හිතන්නේ කියලා කියන්න?