මගේ සල්ලි නැති වෙයිද ?
කට්ටියට මතක ඇති මීට කලින් මම thread 1ක් දැම්මා මගේ paypal 1අ සල්ලි වගයක් තියෙනවා ..කොහොමද ගන්නේ කියල ..

ගොඩක් ය කියල තිබ්බ විදියටම මම paypal 1අ සල්ලි මගේ commercial bank card 1ට withdraw කර ගත්තා ..එටකොට මගේ paypal account 1අ transaction processing කියල වැටුනේ.දැන් දවසකට විටර කලින් transaction complete කියල වැටුන..

මමත් හරි සතුටින් සල්ලි ගන්න අද බෑන්ක් 1ට ගිය..එත් මගේ account 1අ පරණ ගානමයි තියෙන්නේ ..

අනේ දැන් මම මොකද කරන්නේ ..මට මගේ සල්ලි නැති weida ..ප්ලස් හෙල්ප් යාලුවනේ...