මගේ සල්ලි නැති වෙයිද ?

angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
මගේ සල්ලි නැති වෙයිද ?

කට්ටියට මතක ඇති මීට කලින් මම thread 1ක් දැම්මා මගේ paypal 1අ සල්ලි වගයක් තියෙනවා ..කොහොමද ගන්නේ කියල ..:nerd::nerd::nerd:ගොඩක් ය කියල තිබ්බ විදියටම මම paypal 1අ සල්ලි මගේ commercial bank card 1ට withdraw කර ගත්තා ..එටකොට මගේ paypal account 1අ transaction processing කියල වැටුනේ.දැන් දවසකට විටර කලින් transaction complete කියල වැටුන..:):):):)මමත් හරි සතුටින් සල්ලි ගන්න අද බෑන්ක් 1ට ගිය..එත් මගේ account 1අ පරණ ගානමයි තියෙන්නේ ..:(:(:(:(:(අනේ දැන් මම මොකද කරන්නේ ..මට මගේ සල්ලි නැති weida ..ප්ලස් හෙල්ප් යාලුවනේ...:(:(:(:(
 

kputha

Member
May 5, 2012
5,534
240
0
bump


ඔයා මගෙ වෙන්න මම ඔයාට සල්ලි දෙන්නම් :rofl:
 
Apr 4, 2014
30
0
0
මේ කාලෙ සල්ලි පරිස්සම් කරගන්න හරිම අමාරුයි. ජීවන වියදම අධිකයි. දන්නෙම නැතුව ගන්න පඩිය ඉවර වෙනව. ඉතුරු කරල බැOකුවක දැම්මත් මහ ජරා පොලී අනුපාත වලට පොලිය දෙන්නෙ. වැඩි පොලියට බැOකු නොවන ආයතන වල සල්ලි දාන්නත් බැහැ. ලOකාවෙ කොම්පැණි කොයි වෙලේ සල්ලි ටික මාටිය ගහල රට පනියිද කියල කියන්න බැහැ... බොහොම දුක්බර කාලයක් මේක අමාරුවෙන් නැගිටින්න උත්සහ ගන්න අයට.