මම මචන් බර අදින්න නෙමෙයි , ආසාවට ගන්න හදන්නෙ එදිනෙදා වැඩ වලටBolero. Tata බඩු ගිනි ගණන්. එන්ජිමක් ඕවහෝල් කරන්න සැහෙන ගානක් යයි කොම්පැනි. හැබයි ඔරිජිනල් බඩු එළියේ ඊට වඩා අඩුවට තියෙනවා. 207 එකෙයි Telcoline එකෙයි එන්ජින් දෙකක් එන්නේ. ටර් බො එක කම්පැනි ලක්ෂ 2.5 විතර වෙනවා එළියේ 1-1.5 වගේ වෙනවා.
හොද බෝලේරෝ එකක් හම්බුනොත් එකට යන්න. හැබැයි ජපන් වලට සාපේක්ෂව බෝලේරෝ වල දිරුම් හා එන්ජින් රිපෙයාර් එන ප්රවනතාවය වැඩි. ජපන කිලෝමීටර් ලක්ෂ 2.5-3ක් යනවා නම් මේවල ලක්ෂයයි 1.5 වගේ. එකයි ගොඩක් අය බ්‍රෑන්ඩ් නිව් අරන් ඒ ගාන දුවල දෙන්නේ. ගන්නකොට තට්ටුව දිරුම් තිබ්බට කමක් නෑ ආයේ ගහන්න පුළුවන්, නැත්තම් අලුතින් තියන්න පුළුවන්. එන්ජින්, රඅනින්, කැබින් බලල හොද එකක් සෙට්වුනොත් ගන්න. කොටු ලයිට් පරණ ගියර් 4 පිකප් හොදට කදු අදිනවා. අලුත් මුණ ගියර් 5 ස්මූත් තැන්නට හොදයි. පරණ ජීප් මුණත් හොදයි හැබැයි පරණයි හදපු එකක් ඒ බජට් එකට සෙට් නම් ඔකේ. මේවල බිග් බෝලේරෝ කියල ට්‍රිම් ලෙවල් එකක් අවා ඒක උඩ දුනු. උඩ දුනු හොදයි හොදට බර දාන්න පුළුවන්. බෝලේරෝ බ්‍රෑන්ඩ් නිව් යන්න පුළුවන් නම් හොදයි. හැබැයි අලුත් එක දැන් 50යි ඒ ගානට වටින්නේ නම් නැහැ. 2025 අලුත් බෝලේරෝ එක එන්නේ උඩ දුනු. 4wd ඕනෙනම් - purpose එක අනුව තමා, පරණ බෝලේරෝ එකේ 4wd එකක් ආවා. ඒක මරු. තව ඇතැම් සෆාරි දුවන අය ජපන් පාර්ට්ස් දාල 4wd කන්වර්ට් කරන් තියෙනවා. හැබැයි ඉතින් මොක වුනත් ඉන්දියන් දිරුම් එනවා ඒක තමයි අවුල.
ඔබේ පාවිච්චියට හා පොඩි බිස්නස් එකකට නම් Single cab 2wd යනවා නම් මේවට වඩා Hilux LN/RN 85 series, Isuzu D Max, Datsun King Cab හොදයි. නැතිනම් බෝලේරෝ.
Ehenam machan ac thiyena bolero ekak balala ganin .. Meka tikak gassenawaමම මචන් බර අදින්න නෙමෙයි , ආසාවට ගන්න හදන්නෙ එදිනෙදා වැඩ වලට
thanx bn, කාර් එකක්ට් වඩා මේ වෙලාවෙ වාසියි එහෙම එකක් ගත්තොත් කියල හිතෙනවEhenam machan ac thiyena bolero ekak balala ganin .. Meka tikak gassenawa
try japan single cabමම මචන් බර අදින්න නෙමෙයි , ආසාවට ගන්න හදන්නෙ එදිනෙදා වැඩ වලට
ado. asawata, gedara weda walata single cab ekak nathuwa double ekak balapan.මම මචන් බර අදින්න නෙමෙයි , ආසාවට ගන්න හදන්නෙ එදිනෙදා වැඩ වලට
ගෙදරකට නම් Double Cab Hilux 107 සැහැල්ලු නම්බර් තමා. හැබයි දැන් ගණන් 55න් උඩado. asawata, gedara weda walata single cab ekak nathuwa double ekak balapan.
ගෙදරකට නම් Double Cab Hilux 107 සැහැල්ලු නම්බර් තමා. හැබයි දැන් ගණන් 55න් උඩ
Single cab Old Hilux බර 25 වගේ
Budget eka keeyak wageda?මාත් බැලුවා බං ගන්න එකක්.. මට කාර් සෙට් නැති හින්දා.. එත් කැරිම ගනන් නෙ බන් 107 කියන්නේ.. අනික ඒ ගානට උනත් අවුලක් නෑ ගොඩක් ඒවයේ කන්ඩිශන් අවුල් නැත්නම් ගොන් විදිහට මොඩිෆයි කරල
Oita aduwata Isuzu hari Strada ekak hari puluwan wei. Ewath hoda reliabla. Parana Isuzu eka kethai habayi. Engine saddeth wadi.ගෙදරකට නම් Double Cab Hilux 107 සැහැල්ලු නම්බර් තමා. හැබයි දැන් ගණන් 55න් උඩ
Single cab Old Hilux බර 25 වගේ
තනි මිනිහ/2 නම් single cab. නැතිනම් double cabමාත් බැලුවා බං ගන්න එකක්.. මට කාර් සෙට් නැති හින්දා.. එත් කැරිම ගනන් නෙ බන් 107 කියන්නේ.. අනික ඒ ගානට උනත් අවුලක් නෑ ගොඩක් ඒවයේ කන්ඩිශන් අවුල් නැත්නම් ගොන් විදිහට මොඩිෆයි කරල
ඔව්, but Hilux 4WD is the best. පස්සහ උඩ දුනු. Land Cruiser එකෙත් එන්නේ යට දුනු.Oita aduwata Isuzu hari Strada ekak hari puluwan wei. Ewath hoda reliabla. Parana Isuzu eka kethai habayi. Engine saddeth wadi.
Sold this LN107 4WDගෙදරකට නම් Double Cab Hilux 107 සැහැල්ලු නම්බර් තමා. හැබයි දැන් ගණන් 55න් උඩ
Single cab Old Hilux බර 25 වගේ
Oya dunu case eka mokakda ban? mata issara thibba 106 ekak. eke issaraha pitipassa dekama dunu.ඔව්, but Hilux 4WD is the best. පස්සහ උඩ දුනු. Land Cruiser එකෙත් එන්නේ යට දුනු.
පරණ Isuzu එකේ retro ලස්සනක් තියෙන්නේ මට නම්. Isuzu එන්ජින් පට්ට. willys cj වලටත් isuzu c240 එන්ජිම ආවා. Elf TLD ලොරියටත් මුලින් ආවේ ඔය එන්ජිම. it was called million kilometer truck due the no electronics, all mechanical parts, ruggedness & durability and could operate with law quality diesel
තනි මිනිහ/2 නම් single cab. නැතිනම් double cab
ඔව්, but Hilux 4WD is the best. පස්සහ උඩ දුනු. Land Cruiser එකෙත් එන්නේ යට දුනු.
පරණ Isuzu එකේ retro ලස්සනක් තියෙන්නේ මට නම්. Isuzu එන්ජින් පට්ට. willys cj වලටත් isuzu c240 එන්ජිම ආවා. Elf TLD ලොරියටත් මුලින් ආවේ ඔය එන්ජිම. it was called million kilometer truck due the no electronics, all mechanical parts, ruggedness & durability and could operate with law quality diesel
------ Post added on Mar 9, 2026 at 11:38 AM
Sold this
and looked into buying this. but just missed it
------ Post added on Mar 9, 2026 at 11:41 AM
ඔව් ඔව් උන් අනිවා දාගන්නවා උන්ගෙ ඒවා. උන්ගෙ ඒවා දාගෙන ඉවරවෙලා තව වාහන දාගන්න ඕනවෙලා තිබ්බොත් තමා අනිත් උන්ට චාන්ස් එකක් හම්බෙන්නෙForces wala tikak uda rank wala inna un unge wahana daganna ban godak welawata
d
මට මේ දැන් මතක් උනේ එහා ගෙදර අයියා ඉන්නවා navy eke.. පොඩ්ඩක් කතා කරල බලන්න ඕනේ මචං.. උබ කියන සීන් එක කරන්නම තමා මාත් බැලුවේ මචං.. මේකෙන් එන ගානකින් පොඩි ලීස් එකක් ගෙවන්න වෙන වාහනේකට.. මොකද ගෙදර ගමන් වලට මේක හරියන්නේ නෑනේ
ලොරි වල ගෙවන ගණන වැඩියි. සාමානයෙන් ලක්ෂයට වඩා සෙට් වෙනවා. දැන් පරණම ඒවා ගන්නේ නෑ L නම්බර් හා උඩ ගන්නේ. කූඩුව ගහන්න ඕනේ දික් අතට සීට් 2කකුත් ගහන්න ඕනේ, හොයල බලන්න. ලොරි ගන්නේ කැම්ප් එකේ වැඩවලට. නවත්තල තියන්නේ ඇතුලේ. දුවන ප්‍රමාණය කැබ් වලට සාපේක්ෂව අඩුයි.
ලොරිවලට සාපේක්ෂව කැබ් වල ගෙවන ගණන අඩුයි. කැබ් ගන්නේ ඔෆිසර් ලට. ඉතින් දුවන ප්‍රමාණය ගොඩක් වැඩියි.
කැබ් එක තමන්ගේ එකම පව්ද්ගලික වාහනේ නම් ඊට වඩා හොදයි ලොරියක් දාන්න පුළුවන් නම්.
සමනය් රුනින් රෙපර්ර් ඔවුන් කරනවා ලොකු රෙපයාර් අපි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වහනෙක අවරුදු 3-4-5 අතර වාහනේ ගාන කවර් වෙනවා.
Oya dunu case eka mokakda ban? mata issara thibba 106 ekak. eke issaraha pitipassa dekama dunu.
හොදට පාවිච්චි කරන ඒවගේ එහෙමට කියල ලෙඩ නෑ. 10-12 අතර තෙල් කරයි. චැසි ක්‍රැක්, දිරුම්, හා එන්ජින් තමයි බලන්න ඕනේ.me parana hilux ewaye repairs ehema khomada bn? leda denawada ? fuel consumption eka ehema kohomada?
මේක හොදයි, 207 එකත් බලන්න
View attachment 263511
යට දුනු එන්නේ ඇක්සල් එකට යටින් u බෝල්ට් වලින් හයි කරලා. මේකේ බර එන්නේ u bolt වලට නිසා ලොකු ලෝඩ් එකක් දාන්න බෑ.
උඩ දුනු එන්නේ ඇක්සල් එකට උඩින්. මේකේ බර එන්නේ දුනුවලට නිසා ලොකු ලෝඩ් එකක් ගහන්න පුළුවන.
යට දුනු වාහන වල සැප පහසුව වැඩියි. නමුත් දුනු තියෙන්නේ යට නිසා වැඩි බරක් දාන්න බැ. නමුත් උස අඩු නිසා වේගෙන් යන්න පුළුවන්.
උඩ දුනු වාහන වල සැප පහසුව අඩුයි. නමුත් දුනු තියෙන්නේ උඩ නිසා වැඩි බරක් දාන්න පුළුවන්. නමුත් උස වැඩි නිසා වේගෙන් යන්න බෑ.
යට දුනු ගැස්සෙන ප්‍රමාණය අඩුයි.
උඩ දුනු ගැස්සෙන ප්‍රමාණය වැඩියි.
යට දුනු වල එක දුන්නක් කැඩුනොත් යන්න බෑ.
උඩ දුනු වල එක දුන්නක් කැඩුනත් යන්න පුළුවන්.
පැසෙන්ජර් වාහන ගොඩක් එන්නේ යට දුනු.
බර වාහන එන්නේ ගොඩක් එන්නේ උඩ දුනු.
සමහර 4WD පිකප් වල පස්ස යට දුනු එන්නේ.
නමුත් Hilux 4WD වල පස්ස උඩ දුනු. ජපන හොදට හිතල බලල හදපු වාහනයක්.
Hilux 2WD වල විතරයි යට දුනු.
Hilux 106 ඉස්සරහ පස්ස ඔක්කොම උඩ දුනු. මේක ඔෆ් රෝඩ් වලට හොදයි. ඕන තැනක දාන්න පුළුවන්. 107 එකට සාපේක්ෂව ගැස්සෙන ප්‍රමාණය වැඩියි.
107 ඉස්සරහ සස්පෙන්ෂන් පස්ස උඩ දුනු. මේක පාරට හොදයි. පරිස්සමින් එලවන්න ඕනේ. 106 එකට සාපේක්ෂව ගැස්සෙන ප්‍රමාණය අඩුයි.
මේ ගැස්සෙන ප්‍රමාණය සාපේක්ෂයි. Tata කැබ් එකට සාපේක්ෂව Hilux කැබ් එක ගැස්සෙන ප්‍රමානය ගොඩක් අඩුයි. නමුත් Rolls Royce කාර් වලට වඩා වැඩියි.
------ Post added on Mar 9, 2026 at 10:31 PM
හොදට පාවිච්චි කරන ඒවගේ එහෙමට කියල ලෙඩ නෑ. 10-12 අතර තෙල් කරයි. චැසි ක්‍රැක්, දිරුම්, හා එන්ජින් තමයි බලන්න ඕනේ.
------ Post added on Mar 9, 2026 at 10:40 PM