මගේ සිහින ඇමති මණ්ඩලය
මේ වෙලාවේ සැබෑ දේශප්‍රේමී බලවේග වික්ෂිප්ත වෙන මොහොතක්..............
අවංකවම නිවැරදි පාර්ශවය තොර ගත නොහැකි තරමට යථාර්තය හා මිත්‍යාව මුසු වෙලා.................
දෙපාර්ශ්වයේම බෞද්ද විරෝධී අන්තවාදී පාර්ශව නියෝජනය වෙනවා.....................
නමුත් මේ මොහොතේ පුද්ගලයින් මත යැපෙන්නේ නැතුව දෙපාර්ශවයේම ප්‍රතිපත්ති මොනවද කියන එක ගැන සලකිල්ලටයි ගන්න වෙන්නේ.............. යම් හෙයකින් හෙළ උරුම යෝජනා මෛත්‍රී පාල සිරිසේන මහතා පිලි ගත්තොත් මේ වගේ සුදුසු පුදගලයින් සුදුසු තැනට පත් කරලා මේ අගාදයට යන ගමන නවත්වන්න පුළුවන් වෙඉ කියල හිතනවා ............
මගේ සිහින ඇමති මණ්ඩලය
1) අගමැති : මෛත්‍රීපාල සිරිසේන මහතා
2) නි . අගමැති (1) : රනිල් වික්‍රමසිංහ මහතා
3) නි.අගමැති (2) : පාටලී චම්පික රණවක මහතා
4) නි.අගමැති (3) : C .V .විග්නශ්වරන් මහතා
5) ආර්ථික හා මුදල් ඇමති : Dr .සමන් කැලේගම මහතා (මෙතුමා ලංකාවේ ඉන්න අංක එකේ ස්වාධීන ආර්ථික විසේසඥ්ය් .පත් කල මන්ත්‍රී දුරයක් මෙතුමාට ලබා දිය යුතුය)
නි. ආර්ථික හා මුදල් ඇමති : Dr .හර්ෂ ද සිල්වා මහතා (මෙතුමා ගේ අදහස් පිළිබද ගැටළු තිබ්බත් දැනට ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මනුෂ්‍යයෙක්)
6) විදේශ කටුයුතු පිළිබද ඇමති : Dr. දයාන් ජයතිලක මහතා
නි.විදේශ කටයුතු ඇමති : Dr .ක්‍රිස් නෝනිස් මහතා
7) නි.ආරක්ෂක ඇමති : ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා (ටිකක් බයානක අදහසක් වගේ )
8) අදිකරණ ඇමති : හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය
9) කර්මාන්ත ඇමති : දම්මික පෙරේරා මහතා (දක්ෂ ව්‍යාපාරිකයෙක්/පරිපාලකයෙක්)
10) ගුවන් සේවා අමාත්‍ය : එයා ව්ය්ස් මාර්ෂල් හර්ෂ ගුණතිලක මහතා
11) Sports minister : Mr.Arjuna ranathunga
ඔයාලගේ අදහසුත් මේ එක්ක කියන්න ........

Last edited:
එත් ඉතින්..... 