oya agreement eka gana full details thiyena link ekak nadda?

Annual report eka. Country details okkoma thiyanawa.
https://www.mcc.gov/resources/pub-pdf/annual-report-2018
Advocata Institute eken liyapu article eka
http://www.ft.lk/opinion/No-good-reason-to-back-out-of-the---480-m-MCC-grant/14-685435
thx, sign karanna yana agreement eke copy ekak nadda machang?




මේක කලින් බැලුව මචන්ලා.මේ කතාව ඇත්ත නම් පාලකයින්ට හෙන ගහන්න ඕනේ.යකෝ අපේ රටේ එක එක ඒවා දීල *කේ ඇර ගන්නේ මොකටද බන්.අපේ රටේ අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට ඕන විදියට පාලනය වෙනව මදිවට මේ ගිවිසුමෙන් පස්සේ ඒ ගැන විරෝධය පාන්නවත් අයිතියක් නැතිලු.
ලැබෙන ඩොලර් මිලියන ගාන යකාට ගියදෙන්.රටක් නැතුව සල්ලි මොකටද බන්.
ගොනෙක් උනාට තප්පු ලඳ එපා බන්ඇමරිකාවට යන්න කැමතියි, උන් මෙහෙ ඇවිත් මේක ඇමරිකාවක් කරනවට කැමති නෑ