මගේ සිහින ඇමති මණ්ඩලය

Oct 10, 2011
179
31
0
Matara
මගේ සිහින ඇමති මණ්ඩලය

මේ වෙලාවේ සැබෑ දේශප්‍රේමී බලවේග වික්ෂිප්ත වෙන මොහොතක්..............

අවංකවම නිවැරදි පාර්ශවය තොර ගත නොහැකි තරමට යථාර්තය හා මිත්‍යාව මුසු වෙලා.................

දෙපාර්ශ්වයේම බෞද්ද විරෝධී අන්තවාදී පාර්ශව නියෝජනය වෙනවා.....................

නමුත් මේ මොහොතේ පුද්ගලයින් මත යැපෙන්නේ නැතුව දෙපාර්ශවයේම ප්‍රතිපත්ති මොනවද කියන එක ගැන සලකිල්ලටයි ගන්න වෙන්නේ.............. යම් හෙයකින් හෙළ උරුම යෝජනා මෛත්‍රී පාල සිරිසේන මහතා පිලි ගත්තොත් මේ වගේ සුදුසු පුදගලයින් සුදුසු තැනට පත් කරලා මේ අගාදයට යන ගමන නවත්වන්න පුළුවන් වෙඉ කියල හිතනවා ............

මගේ සිහින ඇමති මණ්ඩලය

1) අගමැති : මෛත්‍රීපාල සිරිසේන මහතා

2) නි . අගමැති (1) : රනිල් වික්‍රමසිංහ මහතා

3) නි.අගමැති (2) : පාටලී චම්පික රණවක මහතා

4) නි.අගමැති (3) : C .V .විග්නශ්වරන් මහතා

5) ආර්ථික හා මුදල් ඇමති : Dr .සමන් කැලේගම මහතා (මෙතුමා ලංකාවේ ඉන්න අංක එකේ ස්වාධීන ආර්ථික විසේසඥ්ය් .පත් කල මන්ත්‍රී දුරයක් මෙතුමාට ලබා දිය යුතුය)
නි. ආර්ථික හා මුදල් ඇමති : Dr .හර්ෂ ද සිල්වා මහතා (මෙතුමා ගේ අදහස් පිළිබද ගැටළු තිබ්බත් දැනට ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මනුෂ්‍යයෙක්)

6) විදේශ කටුයුතු පිළිබද ඇමති : Dr. දයාන් ජයතිලක මහතා
නි.විදේශ කටයුතු ඇමති : Dr .ක්‍රිස් නෝනිස් මහතා

7) නි.ආරක්ෂක ඇමති : ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා (ටිකක් බයානක අදහසක් වගේ )

8) අදිකරණ ඇමති : හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය

9) කර්මාන්ත ඇමති : දම්මික පෙරේරා මහතා (දක්ෂ ව්‍යාපාරිකයෙක්/පරිපාලකයෙක්)

10) ගුවන් සේවා අමාත්‍ය : එයා ව්ය්ස් මාර්ෂල් හර්ෂ ගුණතිලක මහතා

11) Sports minister : Mr.Arjuna ranathunga

ඔයාලගේ අදහසුත් මේ එක්ක කියන්න ........
:yes::yes::yes::yes:
 
Last edited:

kingzz

Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    owa mchan wenawanam hoadai ,wenne nathi eka tama aula ,hina loke tama owa wenne,ahearapan danwath agamathi rani wenne
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Dhammika Pererata wada Ariyashila Wickramanayaka hondai. Miniha deshiya wyapara gana goda danna shira
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාඨලී චම්පික රණවක මහත්මාට විදුලි බල සහ බලශක්ති ඇමති ධූරය........
    ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉන්න මාෆියා එකට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බහිරවයන්ට කෙළවලා, හමන්නවලා ගන්න........

    පරිසර කටුයුතු ඇමති ධූරයට උදය ප්‍රභාත් ගම්මන්පිල මහත්මාණන්.

    නාගරික සංවර්ධන සහ මහාමාර්ග ඇමති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහත්මාණන්.

    සියළු ම රජයේ ආයතන විගනනයට ඇති කරනු ලබන අමාත්‍යාංශයේ ඇමති ධූරයට හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්නේ මැතිතුමන් ව......(මම දන්න, අතිශය කෙලින්, ක්ලීන් සහ නිර්භය රාජ්‍ය නිලධාරියෙක් මෙතුමා)

    නාවික කටයුතු ඇමති ලෙස හිටපු ගරු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මේ වෙලාවේ සැබෑ දේශප්‍රේමී බලවේග වික්ෂිප්ත වෙන මොහොතක්..............

    අවංකවම නිවැරදි පාර්ශවය තොර ගත නොහැකි තරමට යථාර්තය හා මිත්‍යාව මුසු වෙලා.................

    දෙපාර්ශ්වයේම බෞද්ද විරෝධී අන්තවාදී පාර්ශව නියෝජනය වෙනවා.....................

    නමුත් මේ මොහොතේ පුද්ගලයින් මත යැපෙන්නේ නැතුව දෙපාර්ශවයේම ප්‍රතිපත්ති මොනවද කියන එක ගැන සලකිල්ලටයි ගන්න වෙන්නේ.............. යම් හෙයකින් හෙළ උරුම යෝජනා මෛත්‍රී පාල සිරිසේන මහතා පිලි ගත්තොත් මේ වගේ සුදුසු පුදගලයින් සුදුසු තැනට පත් කරලා මේ අගාදයට යන ගමන නවත්වන්න පුළුවන් වෙඉ කියල හිතනවා ............

    මගේ සිහින ඇමති මණ්ඩලය

    1) අගමැති : මෛත්‍රීපාල සිරිසේන මහතා

    2) නි . අගමැති (1) : රනිල් වික්‍රමසිංහ මහතා

    3) නි.අගමැති (2) : පාටලී චම්පික රණවක මහතා

    4) නි.අගමැති (3) : C .V .විග්නශ්වරන් මහතා

    5) ආර්ථික හා මුදල් ඇමති : Dr .සමන් කැලේගම මහතා (මෙතුමා ලංකාවේ ඉන්න අංක එකේ ස්වාධීන ආර්ථික විසේසඥ්ය් .පත් කල මන්ත්‍රී දුරයක් මෙතුමාට ලබා දිය යුතුය)
    නි. ආර්ථික හා මුදල් ඇමති : Dr .හර්ෂ ද සිල්වා මහතා (මෙතුමා ගේ අදහස් පිළිබද ගැටළු තිබ්බත් දැනට ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මනුෂ්‍යයෙක්)

    6) විදේශ කටුයුතු පිළිබද ඇමති : Dr. දයාන් ජයතිලක මහතා
    නි.විදේශ කටයුතු ඇමති : Dr .ක්‍රිස් නෝනිස් මහතා

    7) නි.ආරක්ෂක ඇමති : ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා (ටිකක් බයානක අදහසක් වගේ )

    8) අදිකරණ ඇමති : හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය

    9) කර්මාන්ත ඇමති : දම්මික පෙරේරා මහතා (දක්ෂ ව්‍යාපාරිකයෙක්/පරිපාලකයෙක්)

    10) ගුවන් සේවා අමාත්‍ය : එයා ව්ය්ස් මාර්ෂල් හර්ෂ ගුණතිලක මහතා

    11) Sports minister : Mr.Arjuna ranathunga

    ඔයාලගේ අදහසුත් මේ එක්ක කියන්න ........
    :yes::yes::yes::yes:

    පාඨලී චම්පික රණවක මහත්මාට විදුලි බල සහ බලශක්ති ඇමති ධූරය........
    ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉන්න මාෆියා එකට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බහිරවයන්ට කෙළවලා, හමන්නවලා ගන්න........

    පරිසර කටුයුතු ඇමති ධූරයට උදය ප්‍රභාත් ගම්මන්පිල මහත්මාණන්.

    නාගරික සංවර්ධන සහ මහාමාර්ග ඇමති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහත්මාණන්.

    සියළු ම රජයේ ආයතන විගනනයට ඇති කරනු ලබන අමාත්‍යාංශයේ ඇමති ධූරයට හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්නේ මැතිතුමන් ව......(මම දන්න, අතිශය කෙලින්, ක්ලීන් සහ නිර්භය රාජ්‍ය නිලධාරියෙක් මෙතුමා)

    නාවික කටයුතු ඇමති ලෙස හිටපු ගරු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා
    මේවා ඇත්තටම වෙනවනම්. :love: එත් ඉතින්..... :(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පාඨලී චම්පික රණවක මහත්මාට විදුලි බල සහ බලශක්ති ඇමති ධූරය........
    ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉන්න මාෆියා එකට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බහිරවයන්ට කෙළවලා, හමන්නවලා ගන්න........

    පරිසර කටුයුතු ඇමති ධූරයට උදය ප්‍රභාත් ගම්මන්පිල මහත්මාණන්.

    නාගරික සංවර්ධන සහ මහාමාර්ග ඇමති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහත්මාණන්.

    සියළු ම රජයේ ආයතන විගනනයට ඇති කරනු ලබන අමාත්‍යාංශයේ ඇමති ධූරයට හිටපු ගරු විගණකාධිපති සරත් මායාදුන්නේ මැතිතුමන් ව......(මම දන්න, අතිශය කෙලින්, ක්ලීන් සහ නිර්භය රාජ්‍ය නිලධාරියෙක් මෙතුමා)

    නාවික කටයුතු ඇමති ලෙස හිටපු ගරු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා

    uba thawa yuddayakata lasthi wenawada???
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    9) කර්මාන්ත ඇමති : දම්මික පෙරේරා මහතා (දක්ෂ ව්‍යාපාරිකයෙක්/පරිපාලකයෙක්)

    ධම්මික ගැන හරියට දන්නේ නෑ වගේ..ධම්මික සාර්ථක මිනිහෙක් ඒ තමුන් වෙනුවෙන් යමක් කර ගන්න කෙනෙක් මිසක් අනුන් වෙනුවෙන් කරන කෙනෙක් නෙමේ මෙයාගේ පාලනයේ යටතේ තියෙන කම්පැනි කීයක් මේ වෙද්දි වැහිලා කිදෙනෙක්ට රස්සාවල් නැතිවෙලා තියෙනවද කියල දන්නෝ දනී මන් හිතන්නේ ධම්මිකට වඩා හොඳා ඒ පෝස්ට් එක අපේ මාමටම දුන්න නම් මොකද ලංකාවේ ලොකුම සල්ලි කාරය ධම්මික කියුවට ධම්මිකම නෙමේ....:):):):):)